සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

කඩා වැටෙන පාසල් ක්‍රිකට් අවුරුදු පහුගිය අවුරුදු 2 දී කෝටි 23 ගිලලා

by editor
ජූනි 5, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දැවැන්ත කඩා වැටීමකට ලක්ව ඇති බව හේතු කාරණා සහිතව ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම විසින් හෙළි කරද්දී  පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රුපියල් කෝටි 23කට අධික    මුදලක් පාසල් ක්‍රිකට් දියුණුව වෙනුවෙන් ලබාදී ඇතැයි වාර්තා වේ.

එහිදී පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් පැති විකට්ටු, පන්දු යැවීමේ යන්ත්‍ර, තණතීරු ආවරණ, ලණු පැදුරු, ක්‍රිකට් උපකරණ සහිත බෑග්, තණතීරු තලන රෝලර් යන්ත්‍ර, අත්ට්‍රැක්ටර් යනාදිය ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කර තිබේ.

පාසල් ක්‍රිකට් සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබාදී ඇති පැති විකට් 220 සඳහා රුපියල් කෝටි 13 ක් වැය වී ඇතැයි සඳහන් වේ. මීට අමතරව පන්දු යැවීමේ යන්ත්‍ර 17 ක් සඳහා රුපියල් එක් කෝටි තිස් හය ලක්ෂයක්ද තණතීරු ආවරණ 25 ක් සඳහා රුපියල් කෝටියක්ද, ලණු පැදුරු 300 ක් සඳහා එක් කෝටි පනස් ලක්ෂයක්ද, ක්‍රිකට් උපකරණ සහිත බෑග් 200 ක් සඳහා රුපියල් කෝටියක්ද, රෝලර් යන්ත්‍ර 24 ක් සඳහා රුපියල් කෝටි තුනක්ද, අත්ට්‍රැක්ටර් 24 ක් සඳහා එක් කෝටි පනස් ලක්ෂයක් සහ තණතීරු රෝලර් සඳහා රුපියල් ලක්ෂ හැටක්  ද වශයෙන් ලබා දී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් පවසයි.

මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පාසල් ක්‍රිකට් සංගමයට වසරකට රුපියල් ලක්ෂ 18 ක අනුග්‍රහයක් දක්වන අතර ලකුණු සටහන්කරුවන් සහ ක්‍රිකට් පන්දුද පාසල් ක්‍රිකට් වෙනුවෙන් වාර්ෂිකව ලබාදේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එතරම් දායකත්වයක් පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට දක්වා තිබුණද අද වන විට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉස්මතු වන දක්ෂයන්ගේ සම්භාවිතාවක අවම අගයක් පැවතීම කණගාටුවට කරුණක් බව ක්‍රිකට් ක්‍රීඩා විචාරකයෝ පවසති. කෙසේ වෙතත් වර්තමානයේ ශ්‍රී ලංකාවේ පාසල් 650 කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රිකට් ක්‍රීඩා කළ ද එහිදී පාසලට අයිති ක්‍රිකට් ක්‍රීඩාංගණ ඇත්තේ පනහකටත් අඩු සංඛ්‍යාවකි.

Tags: නවතම
Share77Tweet43
Previous Post

‘ද ෆිනෑන්ස්’ අවුල් කරාට අගමැති මහබැංකුවට දොස් කියයි

Next Post

ජීවන් තොණ්ඩමන් මහමැතිවරණයේ නාමයෝජනාවට අත්සන් තබයි

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.