අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් ලොක්කා විස්සයි විස්ස ලෝක කුසලානයට පස්ස ගසයි…

by editor
ජූනි 18, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ඔස්ට්‍රෙලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන යොදා ගත් දිනයේදී පැවැත්වීමට නොහැකිව කල් දැමීමට සිදුවන බව ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් සභාපති අර්ල් ඒන්ග්ස් පවසයි. ඒ අනූව අයි.සී.සී.යට ඉදිරිපත් කළ හැකි කරුණු රාශියක් ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් ආයතනය මේ වන විට ලබාදී තිබේ.
මේ වන විට ව්‍යාප්තව පවතින කෝවිඞ් 19 වසංගතය ඔස්ට්‍රෙලියානු පාලනය කර තිබුණද අනෙක් රටවල එසේ නොවීමෙන් තරගාවලිය සංවිධානය කිරීම අසීරු වන බව ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් සභාපතිවරයාගේ විශ්වාසය වී තිබේ. “කෝවිඩ් නිසා රටවල් 16කම කණ්ඩායම් ඔස්ට්‍රෙලියාවට ගෙන්වා ගැනීමට උත්සාහ කිරීම යථාර්ථවාදී නොවෙයි. අපි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට විකල්ප කිහිපයක් යෝජනා කර තිබෙනවා. අපි අපේක්ෂා කරනවා ඒවා බලලා ඔවුන් ලබන මාසයේදී තීරණයක් ගනියි කියලා.” යනුවෙන් ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් සභාපති අර්ල් එඩින්ග්ස් පවසයි.
රටවල් 16 ක් තරග වදින මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ලබන ඔක්තෝම්බර් 18 වැනිදා සිට නොවැම්බර් 15 වැනිදා දක්වා පැවැත්වීමට යෝජිතව තිබේ.
එම තරගාවලියේ පුහුණු තරග හැර සමස්ත තරග 45 ක් පැවැත්වේ. ඊට අමතරව සුදුසුකම් ලැබීමේ වටයක්ද පැවැත්වෙන අතර කෝවිඩ් 19 තත්ත්වය හමුවේ සියලුම කණ්ඩායම් දින 14 ක නිරෝධනයකින් පසුව තරගාවලියට සහභාගි විය යුතුව තිබේ.
“සියලුම ජාතික ක්‍රීඩා මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවද වෙනසක් කරා ගමන් කරමින් ඉන්නවා. මෑත මාසවලදී කෝවිඩ්19 මගින් අවිනිශ්චතා බොහොමයක් ක්‍රීඩාවලට පැමිණියා. මේ අවස්ථාවේදී දුෂ්කර තීරණ ගැනීමට සිදුවෙනවා.” යැයි විස්සයි විස්ස ලෝක කුසලානයේ හිටපු ප්‍රධාන නිලධාරියා වූ කෙවින් රොබට්ස් පවසයි. ඔහුගේ තනතුරේ රාජකාරිය කිරීමට තවත් මාස 18 ක් තිබියදී ඔහු ඉල්ලා අස්විය. ඒ අනුව නව විස්සයි විස්ස ලෝක කුසලාන ප්‍රධාන විධායකවරයා වශයෙන් නික් හොක්ලි පත්කර තිබේ.
දේශ සීමා වසා දැමීම සහ ප්‍රේක්ෂකයන් නොමැතිව විස්සයි විස්ස ලෝක කුසලාන පැවැත්වීම ගැටලු සහගත තත්ත්වයක ඇති බව ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් පවසයි. ඔවුන් මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයක පැටලැවි ඇති නමුත් ඒ අර්බුදයෙන් ගොඩ ඒමට ඉන්දියානු කණ්ඩායමේ ඔස්ට්‍රෙලියානු සංචාරය වන තෙක් ක්‍රිකට් සභාපතිවරයා බලා සිටියි.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Share69Tweet43
Previous Post

කම්කරුවන්ට ඩොලර් 20,000ක් දෙන කතාව බොරුවක්

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් දෙවෙනි පුහුණු කඳවුර පල්ලෙකැලේ දී…

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.