සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඉන්දීය පන්දු යවන්නෝ පකිස්ථාන ඉනිම සුන් කරති… පකිස්ථානය ලකුණු 127කට සීමා වෙයි!

by editor
සැප්තැම්බර් 14, 2025
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ආසියානු කුසලාන තරගාවලියේ උණුසුම්ම හමුව ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය ය. මේ තරගාවලියේ මුල් වරට අද ඉන්දියාව සහ පකිස්ථානය හමුවුයේය.  මේ වනවිට පකිස්ථාන ඉනිම අවසන්ය.

ඉන්දියාව පකිස්ථානයට එල්ල කළේ බිහිසුණු ප්‍රහාරයකි. කාසියේ වාසිය දිනූ පකිස්ථානය පිතිකරණය තේරුවේය. පන්දු 120 තරගයේ පන්දු 63ක් නිලකුණු පන්දුය. එනම් ඕවර 10කුත් පන්දු තුනකට එක් ලකුණක්වත් ලබා ගැනීමට පකිස්ථානයට හැකි වූයේ නැත.

ඉන්දීය පන්දු යැවීම  ඒ තරම් තියුණු විය.  පිතිකරුවන් 5 දෙනෙක් ලකුණු 05ට අඩුවෙන් දැවී ගියහ. පකිස්ථානයේ මුල්ම කඩුල්ල දැවී යන්නේ ලකුණු පුවරුව 1 ලකුණක්ව තිබියදී ය. කඩුළු 6ක් ලකුණු 64ක් වනවිට දැවී ගොස්ය.  ලකුණු 83 වනවිට පන්දු ඕවර 16.1කි

අප දකින්නේ එතැන් සිට පකිස්ථානු පසුපෙළ පිතිකරු මෙන්ම ආරම්භක පන්දු යවන්නා වූ ෂහීන් ෂා ඇෆ්රිඩිගේ විමතිය දනවන පිතිකරණය ය.  අංක 09 පිතිකරු ලෙස පිටියට පැමිණෙන ෂහීන් ෂා ඇෆ්රිඩි පන්දු  16ක් තුළ නොදැවී ලකුණු 33ක් ලබන්නේය. ඊට දැවැන්ත 6 පහර 4කි. ඔහුගේ අසිරිමත් පිතිකරණය අවසානයේ දී පකිස්ථානය ලකුණු 127ක් තෙක් ඔසවා තැබුවේය.

ෂහීන් ෂා ඇෆ්රිඩි

පකිස්ථානය වෙනුවෙන් අංක 09 පිතිකරු ඇෆ්රිඩි හැරුණ විට සාර්ථක වන්නේ සහීබ්සාදා ෆර්හාන් පමනි. ඔහු පන්දු 44ක් දී ලකුණු 40ක් ලැබුවේය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

පන්දු යැවීමේ දී කුල්දීප් යාදේව් ලකුණු 18ට කඩුළු 3ක්, අක්සාර් පටෙල් ලකුණු 18 කඩුළු 2ක් ජස්පිට් බුම්රා ලකුනු 28ට කඩුළු 2ක්, හර්දික් පාණ්ඩ්‍යා පන්දු ඕවර 3ක දී ලකුණු 34කට කඩුල්ලක්, වරුන් චක්‍රවර්තී ලකුණු 24ට කඩුල්ලක්, ලැබුවේය.

විස්සයි 20 තරගයක දී ලකුණු 128 පහසු ඉලක්කයකි. මේ වනවිට ක්‍රීඩා ලෝලීන් බලා සිටින්නේ ඉන්දීය කණ්ඩායම පන්දු ඕවර කීයකින් මේ ඉලක්කය පසුකරනු ඇති ද යන්නය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බාල පොහොර තොගයක් සමග පොලොන්නරුවේදී සැකකරුවන් තිදෙනෙක් අත් අඩංගුවට…

Next Post

බැකෝ සමන්ගේ තවත් ගජයෙක් ගිනි අවියක් උණ්ඩ සහ ලක්ෂ 25ක හෙරොයින් සමග අත් අඩංගුවට…

Related Posts

Argentina-England-WCup-Soccer-3
ක්‍රීඩා

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026
ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.