සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බාල පොහොර තොගයක් සමග පොලොන්නරුවේදී සැකකරුවන් තිදෙනෙක් අත් අඩංගුවට…

මින් පෙර බාල පොහොර විකුණා අත් අඩංගුවට ගත් පුද්ගලයා තවම සිය ජාවාරම නවත්වා නෑ.... මේ පොහොර තොගය රැගෙන යමින් සිට ඇත්තේ ඔහුගේ ගබඩාවට...

by editor
සැප්තැම්බර් 14, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටි‍ය නිමල් ජයරත්න –

සිරිපුර බාල පොහොර ගබඩාවට සම්බන්ධ යැයි සැකකරන, ලේබල් හා මිල ගණන් වෙනස් කරන ලද බාල පොහොර මිටි පනහකින් යුත් ලොරි රථයක් පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ සෙවණපිටිය ප්‍රදේශයේදී  අද (14 )  සවස 4.00 ට සැකකරුවන් තිදෙනකු සමග අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

පොලිස් විශේෂ කාර්යාංශයට ලද තොරතුරට අනුව, පොළොන්නරුව කොට්ඨාස  අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පොළොන්නරුව සෙවණපිටිය නගරයේ ක්ෂණික මාර්ග බාධකයක් යොදවා මෙම ලොරි රථය සහ පොහොර තොගය අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.ටී. බණ්ඩාර කීවේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20, 38, 44 යන වයසේ පසුවන සිරිපුර ප්‍රදේශයේ පදිංචි කරුවන් බවද ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන පොලිසිය සඳහන් කරයි.

වැලිකන්ද නාගස්තැන්න ප්‍රදේශයේ සිට සිරිපුර මීට පෙර බාල පොහොරවලට අත්අඩංගුවට ගත් හිමිකරුගේ පොහොර ගබඩාවට මෙම පොහොර තොගය ප්‍රවාහනය කරමින් සිට ඇත.

අත්අඩංගුවට ගත් පොහොර තොගයේ සාම්පල් ලබාගෙන පොහොර ලේකම් කාර්යාලයට ලබාදීමෙන් පසු මෙම සැකකරුවන් සහ පොහොර තොගය පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංගගේ සහ කේ.පි.ජේ. ජාගොඩගේ උපදෙස් මත, පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක, ඒ.ටි. බණ්ඩාර, 42229 රංග, 61580 චමින්ද, 82748 සඳකැලුම්, 88883 ලක්ෂාන්, 34968 නිශ්ශංක, 609 සමන්මදු යන පොලිස් නිලධාරිහු මෙම වැටලීම සිදු කළහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජ්‍ය බැංකු සතු කොටස්වලින් සියයට 20ක් විකුණන්න ගත්තු තීන්දුව ආපසු හරවා ගන්න සති 2ක් කල් දෙනවා… බැරි නම් දීප ව්‍යාප්ත බැංකු වර්ජනයකට සූදානම් වන්න… ලංකා බැංකු සේවක සංගමය රජයට අනතුරු අඟවයි!

Next Post

ඉන්දීය පන්දු යවන්නෝ පකිස්ථාන ඉනිම සුන් කරති… පකිස්ථානය ලකුණු 127කට සීමා වෙයි!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.