අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඉන්දියා පකිස්ථාන් තරගය වැස්සට සේදී යයි!

by editor
සැප්තැම්බර් 2, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ක්‍රිකට් ලෝකයේ අති මහත් අකාර්ෂණයක් සහිත තරගයවන පකිස්ථානය සහ ඉන්දියාව අතර  පැවති ආසියානු කුසලාන තරගාවලියේ විචිත්‍රවත්  තරගය ඉතා කණගාටු දායක ලෙස අද (02) අත්හැර දැම්මේය.

අප අනුමාන කළ ලෙසම  තරගය වැස්සට හේදුනේය.  මග නවත්වමින් කඩින් කඩ ක්‍රියත්මක වූ ඉන්දියානු ඉනිම අවසානයේ ඇද හැලුන මහා වර්ෂාව හේතුවෙන් පකිස්ථානු කණ්ඩායමට එකම පන්දුවකටවත් පහර දීමට අවස්ථාව ලැබුනේ නැත.

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය දිනුවේ ඉන්දීය කණ්ඩායමය. ඉන්දියානු නායකයා පන්දුවට පහර දීම තේරුවේය.

එහෙත් ඉන්දීය පිතිකරුවන් තේරුවේ වැරදි තේරීමක් දැයි හිතෙන තරමට පකිස්ථානු වේග පන්දු යවන්නෝ පීඩනය එල්ල කළහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉන්දීය මුල් පෙල පිතිකරුවන් වූ රෝහිත් ෂර්මා, ශුබ්මන් ගිල්, විරාත් කෝලි සහ ශ්‍රෙයාස් අයියර්ට ක්‍රීඩාගාරය වෙත නැවත හැරීයාමට සිදුවූයේ ලකුණු පුවරුව 66ක් ලෙස සටහන් වෙද්දී ය. රෝහිත් ෂර්මා ලකුණු 11කටත්  විරාට් කෝලි ලකුණු 04කටත් ෂහීන් ෂාහ් ඇෆ්රිඩිගේ පන්දු හමුවේ කඩුළු කුඩු කරගත්හ. ෂුබ්මන් ගිල් ලකුණු 10කටත් ශ්‍රෙයාස් අයියර් හැරිස් රවුෆ්ට ගොදුරු වූයේය.

කෝලිගේ කඩුල්ල බිඳ වැටුණු අයුරු…

ඉන්දියාව සිටියේ බෙහෙවින්ම අසීරු අඩියකය. එහෙත් බිඳ වැටෙන ඉනිමක් ගොඩනගන මැද පෙළ වගකීම කුමක් ද යන්න  පස්වෙනි කඩුල්ල ලෙස පැමිණි ඉෂාන් ක්‍රිෂාන් සහ හය වැනි කඩුල්ල  ලෙස ඉෂාන් හා එක් වුණු හර්දික් පාණ්ඩ්‍යා පෙන්නුවේය. 5 වැනි කඩුල්ල බිඳවැටෙන්නේ ලකුණු 205 දී ය. දෙදෙනා අතර සම්බන්ධය ලකුණු139 ශතක පෙනි පෙනී ඉෂාන් ක්‍රිෂාන් ලකුණු 82කට දැවී ගියේය. ඔහු පන්දු 81ක් තුළ හතරේ පහර 09ක් සහ හයේ පහර 02ක් සමග එම විචිත්‍ර ලකුණු සංඛ්‍යාව එක් කළේය

හර්දික් පාණ්ඩ්‍යා පන්දු 90ක දි ලකුණු 87ක් රැස් කළේය. ඒ හතරේ පහර 07ක් සහ එක් හයේ පහරක් සමගිනි.  එම සම්බන්ධතාවය බිඳ දැමීමත් සමග ඉන්දියානුවන්ගේ ඉතිරි කඩුළු 05 ලකුණු 62ක්  තුළ දඩයම් කිරීමට පකිස්ථානු පන්දු යවන්නේ සමත් වූහ.

පන්දු ඕවර 48.5ක දි ලකුණු 266කට ඉන්දියානු කණ්ඩායම දැවී ගියේය.

ඉන්දීය ඉනිම අතරේ දි ත් වර්ෂාව තරගයට බාධා කළේය…

විචිත්‍රවත් පන්දු යැවීම ශෂීන් ෂා ඇෆ්රිඩිගේය. ඔහු පන්දු ඕවර 10 තුළ නිලකුණු පන්දු ඕවර 02ක් සමගින් ලකුණු 35ට කඩුළු 04කි. නසීම් ෂා පන්දු ඕවර 8.5ක් තුළ ලකුණු 36ට කඩුළු 3කි. හැරිස් රවුෆ් පන්දු ඕවර 09ක් තුළ ලකුණු 58කට  කඩුළු 03කි.

එහෙත් ලකුණු 267ක ජයග්‍රාහී ඉලක්කය හඹා යන්නට පකිස්ථානු කණ්ඩායමට එළියටවත් බහින්නට ඉඩ ලැබුණේ නැත.  ධාරාණිපාත වර්ෂාවය. තරගය අත්හැර දැමිණි. විසඳුමකින් තොරව තරගය නිමා වූයේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික අක්ෂි බැංකුව හොර ගුහාවක්? දන් දුන් ඇස් විකුණලා?

Next Post

සුබාහු ඇත් රජු මරා දමයි….

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.