අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

අයි.සී.සී.යේ ක්‍රිකට් තහනමට ලක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගැන හොයන කමිටුව හෙට වැඩ අරඹයි

by Lanka Sara Editor
ජූලි 22, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ චෝදනා ලැබ දැනට මාස 15ක් තිස්සේ ක්‍රිකට් තහනමකට ලක් වී සිටින ක්‍රිකට් පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන, හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක නුවන් සොයිසා හා දිල්හාර ලොකුහෙට්ටිගේටත්, ක්‍රිකට් ආයතනයේ කාර්යක්ෂමතා විශ්ලේෂක සනත් ජයසුන්දරටත් පනවා ඇති ක්‍රිකට් තහනමට මැදිහත්විය හැකි ආකාරය සෙවීමට පත් කර ඇති කමිටුව හෙට (23) ස්වකීය පරීක්ෂණය ආරම්භ කිරීමට නියමිතය.

මෙම සිවු දෙනා අයි.සී.සී ක්‍රිකට් තහනමට ලක් වන්නේ වර්ෂ 2017 වසරේ සාජාහි පැවති ටී 10 තරගාවලියෙන් අනතුරුවය. අවිශ්ක ගුණවර්ධන තමන්ට සිදු වී ඇති අසාධාරණය ප්‍රසිද්ධ මාධ්‍ය හරහා ප්‍රකාශ කිරීමත් සමග ක්‍රීඩා ඇමතිවරයා මෙම කමිටුව පත් කර ඇත්තේ උක්ත තහනම පැනවීමට පාදක වූ සාධාරණ හේතු විමසීමටය.

කමිටුව මගින් සිදුකරනු ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගොනු කර ඇති චෝදනා විමර්ශනය කර වරදකරුවන් නම් ප්‍රසිද්ධ කිරීම හෝ වරදක් සිදු නොවුණි නම් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ලෝ ප්‍රකට ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසන්නේ කිසිම සාක්ෂියක් නැතිව අයි.සී.සී.ය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ක්‍රීඩාව තහනම් කරන බවත්, මේ අසාධාරණයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මැදිහත් විය යුතු බවත්ය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

අවිශ්ක ගුණවර්ධනට එල්ල වී ඇති චෝදනාව වූයේ සැක කටයුතු පුද්ගලයෙක් සමග වගකිවය යුතු පාර්ශව සමග සාකච්ඡාවක් කිරීමය. එහෙත් අවිශ්ක මාධ්‍යයට කියා තිබුණේ හැකිනම් එවැනි සාකච්ඡාවක් කළ බව ඔප්පු කරන ලෙසය. එම පුද්ගලික තරගාවලියට ටීම් ශ්‍රී ලංකා ලෙස රටේ නම පාවිච්චි කළේ ලංකාවෙන් ගිය කණ්ඩායම පමණක් බවත්, ඒ වසරේ පාළාත් ශූරතාවය දිනාගත් කණ්ඩායමම නොවන බවත්, මෙම තරගාවලියම නොතේරෙන අවුලක් බවත් අවිශ්ක පවසා තිබිණි. අද පැවැත්වෙන විමර්ශනයේ දී චෝදනා ලාභීන් වෙනුවෙන්අධිනීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය කටයුතු කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සංචාරක සංවර්ධන අධිකාරියේ ‘හොර’ අධ්‍යක්ෂකයෙක් අත්අඩංගුවට

Next Post

කුරුණෑගල පුරපතිලාගේ පුරාවිද්‍යා අපරාධය ගැන අගමැතිට දුන් වාර්තාවේ නිර්දේශ මෙන්න

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.