බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් දෙවෙනි පුහුණු කඳවුර පල්ලෙකැලේ දී…

by editor
ජූනි 18, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක-

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දෙවැනි නේවාසික පුහුණු කඳවුර දැඩි සෞඛ්‍ය උපදෙස්වලට අනුව ලබන 22 වැනිදා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරේ. කොවිඩ් වසංගතය හේතුවෙන් රජය විසින් පනවනු ලැබූ කොන්දේසිවලට අනුව පැවැත්වෙන එම පුහුණු කඳවුර දින දහයක කාලයක් පුරා පැවැත්වීමට නියමිතය.

පසුගියදා කොළඹ සී.සී.සී.පිටියේ පැවැති පළමු නේවාසික පුහුණු කඳවුරට නායක දිමුත් කරුණාරත්න ඇතුළු ක්‍රීඩකයන් 12 දෙනෙක් එක්වූ අතර මෙවර ක්‍රීඩකයන් 24 දක්වා වැඩි කිරිමට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

ඒ අනුව පළමු නේවාසික පුහුණු කඳවුරට එක් නොවූ  ඇන්ජෙලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ද දෙවැනි පුහුණු කඳවුරට එක්වීමට නියමිතය. කෙසේ  වුවත් විස්සයි20 ක්‍රිකට් නායක ලසිත් මාලිංගට මෙවර ද පුහුණුව සඳහා කැඳවීමක් සිදු නොකිරීම කැපී පෙනේ.

දෙවැනි නේවාසික පුහුණු කඳවුර සඳහා පුහුණු කාර්ය මණ්ඩලය ද වැඩි කර ඇති අතර ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සමඟ පිතිහරඹ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්, ශාරිරික අභ්‍යාසවේදි ඩිල්ෂාන් ෆොන්සේකා, භෞතචිකිත්සක අජන්ත වත්තේගම, පන්දු රැකීමේ පුහුණුකරු මනෝජ් අබේවික්‍රම සහ සම්භාහක රොහාන් ප්‍රියදර්ශන මෙවර කඳවුරට එක්වෙති.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

පළමු නේවාසික පුහුණු කඳවුර සඳහා අනුගමනය කළ දැඩි සෞඛ්‍ය උපදෙස් මෙවර ද ඒ අයුරින්ම සිදු කිරීමට නියමිත අතර පුහුණු කඳවුරට සම්බන්ධ කිසිවකුට හෝටල් පරිශ්‍රය තුළින් හෝ පුහුණුවිම් සිදුකරනු ලබන ක්‍රීඩා පිටිය තුළින් බැහැරව යාමට අවසර නොලැබේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ප්‍රමුඛ පුහුණු කාර්ය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ දෙවැනි පුහුණු කඳවුරට එක්වන ක්‍රීඩකයන් මෙසේය.

දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, ඇන්ජෙලෝ මැතිව්ස්, තිසර පෙ‍රේරා, ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත් පෙරේරා, ඩිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, ලසිත් ඇඹුල්දෙණිය, ඕෂද ප්‍රනාන්දු, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් ලොක්කා විස්සයි විස්ස ලෝක කුසලානයට පස්ස ගසයි…

Next Post

“පාස්කු ප්‍රහාරයට මගෙ වගකීමක් නෑ”

Related Posts

ක්‍රීඩා

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.