අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රී ලංකා කණ්ඩායම ගෞරවණීය තැනක… පකිස්ථානු කණ්ඩායම මුල් ඉනිම ලකුණු කඩුළු 07ට ලකුණු 191 යි…

by editor
ජූලි 25, 2022
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පාකිස්ථාන දෙවන ටෙස්ට්  තරගයේ දෙවන දිනය අවසානය. ශ්‍රී ලංකාව ප්‍රශස්ථ තැනකය.

පළමු ඉනිමේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබා දුන් ලකුණු 378ක ඉලක්කය හඹා යන පකිස්ථාන කණ්ඩායමේ කඩුලු  07ක් ලකුණු 191කට දැවී ගොසිනි.

පකිස්ථානු කණ්ඩායමේ දැනට වාර්තා වී ඇති එකම අර්ධ ශතකය ආගා සලමන්ගේය. ඔහු ලකුණු 62ක් ලබා ගත්තේය. ඒ පන්දු  126කට මුහුණ දෙමිනි. හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් එම ඉනිමට ඇතුළත් විය. පළමු තරගයේ දී පකිස්ථානය ජයගහ්‍රණය කරා ඔසවාගෙන ගිය ආරම්භක පිතිකරු අබ්දුල්ලා ෂාෆිකිව් පන්දු දෙකකට පමණක් මුහුණ දී ලකුණු නොලබා දැවී ගියේය. ඔහු අසිත ප්‍රනාන්දුට ගොදුරු විය. ඉමාම් උල් හක්  ලකුණු 32ක්, මොහොමඩ් රිස්වාන් ලකුණු 24ක් හා ෆවාඩ් අලාම් ලකුණු 24ක් ලැබීය

පන්දු යැවීමේ දී  රමේෂ් මෙන්ඩිස් ලකුණු 42කට කඩුළු 03ක් ලැබුවේය.  ඉනිමේ මෙතෙක් විශිෂ්ට පන්දු යැවීම ඔහුගේය.  ප්‍රභාත් ජයසූරිය ලකුණු 59ට කඩුළු 02ක් ලැබුවේය. අසිත ප්‍රනාන්දු සහ ධනංජය ද සිල්වා කඩුල්ල බැගින් දවා ගත්තේය.

පකිස්තානු කණ්ඩායම පළමු ඉනිමේ ශ්‍රී ලංකාවට වඩා ලකුණු 187ක් පිටුපසිනි. කඩුලු 03ක් පමණක් ඔවුන් සතුව ඇත.

අද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 378කට දැවී ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිතිකරණ රිද්මයට පිවිස ඇති දිනේෂ් චන්දිමාල් ලකුණු 80ක්, ඕෂධ ප්‍රනාන්දු ලකුණු 50ක්, නිරෝෂන් දික්වැල්ල ලකුණු 51ක්, සියවන ටෙස්ට් තරගය ක්‍රිඩා කරන ඈන්ජලෝ මැතිව්ස් ලකුණු 42ක් ධනංජය ද සිල්වා ලකුණු 33ක්, රමේෂ් මෙන්ඩිස් ලකුණු 35ක් ලැබීය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුසල්ගේ සැත්කමට සල්ලි නොදී පැහැර හැරියා ද?. ක්‍රිකට් ආයතනය සිද්ධිය පැහැදිලි කරයි …

Next Post

ඉන්දියාව සහ යුරොපා සංගමය මානව හිමිකම් ගැන සාකච්ඡාවක

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.