බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගයට එන්න අපට ඇති විභවය අයි.සී.සී.ය තක්සේරු කරයි….

by editor
සැප්තැම්බර් 12, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ සම්භාවිතාව 42.86%ක් බව අයි.සී.සී ය පුරෝකථනය කරයි.

ඒ පුරෝකථනයන්ට අනුව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම සිටින්නේ ලෝක ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්වල පස්වන ස්ථානයේ ය. බංගලාදේශ කණ්ඩායම 4 වන ස්ථානයේත්, නවසීලන්ත කණ්ඩායම 3වන ස්ථානයෙත්, ඔස්ට්‍රේලියානු කණ්ඩායම 2 ස්ථානයෙත්, ඉන්දියානු කණ්ඩායම 1 ස්ථානයෙත් පසුවේ.

දැනට ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවේදි පකිස්ථානය සමග 0-2 ලෙස තරගාවලිය පරාද වී ඇත. බංගලාදේශය සමග බංගලාදේශයේ දී 2-0 ලෙස තරගාවලිය ජය ගෙන ඇත. එංගලන්තය සමග නිමාවුන තරගාවලිය 1-2 ක් ලෙස පරාජය වී තිබේ.

ඉදිරියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවේ දී නවසීලන්තය සමග ටෙස්ට් තරග 2ක්, දකුණු අප්‍රිකාව සමග දකුණු අප්‍රිකාවේ දී ටෙස්ට් තරග දෙකක්, ඔස්ට්‍රේලියාව සමග ශ්‍රී ලංකාවේ දී ටෙස්ට් තරග 2ක් ක්‍රීඩා කිරීමට නියමිතය. මේ සියලුම තරගාවලිවලින් පසුව ශ්‍රී ලංකාවට අවසන් වටයට පැමිණීම සඳහාවන සම්භාවිතාව 69.23% කි.

එංගලන්තයේ පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයෙන් එංගලන්තයට එරෙහිව පෙරළිකාර ජයග්‍රහණයක් ලැබීමෙන් පසු ලෝක කුසලාන ටෙස්ට් තරගාවලියේ ඉදිරිගාමී බලාපොරොත්තුවක් පිළිබඳ ක්‍රිකට් විචාරකයින් ඉඟි පහළ කර තිබේ.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

දැනට එංගලන්ත කණඩායම ඉන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට පහලිනි. විචාරකයින් පවසන්නේ මව්බිමේ පැවැත්වෙන ලයිස්තුවේ ඉහළින් සිටින නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව සමග කරන තරගවලින් වැඩි ලකුණු ප්‍රමාණයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමේ අවස්ථාව විවෘත වී තිබෙන බවය.

ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරග වලදි කණ්ඩායමේ දඟ පන්දු ප්‍රහාරය තමන්ට උඩින් සිටින ප්‍රතිවාදී කණ්ඩායම්වෙත ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට යොදා ගත හැකි බව ද ඔවුහු පෙන්වා දෙති.

නමුත් ධනංජය ද සිල්වාගේ අභිමතය පරිදි වේග පන්දු යවන්නන් ද ඵලදායී බව ඔප්පු වී ඇති අතර, දකුණු අප්‍රිකානු සංචාරයක දී එය තීරණාත්මක වනු ඇති බවට පුරෝකථනය කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල් පුම්බන්න ගත්තු කැබිනට් තීන්දු ගැන මැතිවරණ කොමසාරිස් කණස්සල්ලෙන්!

Next Post

ඡන්ද එකතු කරගන්න ආගම දේශපාලන වේදිකාවට ගේන්න එපා… ආගම්වලට කරන ඊට වඩා නිගරුවක් නෑ… අනුර දේශපාලන ප්‍රතිවාදීන්ගෙන් ඉල්ලයි!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.