සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) නොවැම්බරයට කල් දමයි

by editor
අගෝස්තු 11, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

කොවිඩ් වසංගතය සම්බන්ධව සෞඛ්‍ය බලධාරීන් විසින් පනවන ලද නීතිරෙගුලාසිවලට අනුව කටයුතු කිරීමේදි කාලය ප්‍රමාණවත් නොවන බැවින් ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය නොවැම්බරය දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවිය.

තරගාවලියට සහභාගි වන විදෙස් ක්‍රීඩකයන්ට දින 14ක කාලයක් නිරෝධායනය වීම අතවශ්‍ය කරුණක් බවට පත්වීමත්, තරගාවලියට අදාළ සෙසු කටයුතු නිමා කරගැනීමට කාලය ප්‍රමාණවත් නොවීමත් ඊට හේතු වී තිබේ. 

මේ මස 28 වැනිදා ආරම්භ කිරීමට සැළසුම් කර තිබූ මේ තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයන් 30ක් සමග විදෙස් පුහුණුකරුවන් ද සහභාගිවීමට නියමිත අතර එම සියලුදෙනාම දින 14ක කාලයක් නිරෝධායනය විය යුතුව ඇත. එබැවින් නියමිත දිනයේදී එල්.පී.එල්. තරගාවලිය ආරම්භ කිරීමේ දුෂ්කරතා මතුවීමෙන් එම තීරණය ගෙන ඇත. 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සමග පැවැති සාකච්ඡාවකින් පසුව මේ තීරණය ගත් බව නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය පවසා සිටී.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කොළඹ, ගාල්ල, මහනුවර, දඹුල්ල සහ යාපනය නියෝජනය වන පරිදි කණ්ඩායම් 5ක් මේ තරගාවලියට ඇතුළත් වන අතර සෑම කණ්ඩායමකටම විදෙස් ක්‍රීඩකයන් 6 දෙනකු බැගින් ක්‍රීඩා කිරීමට නියමිතව තිබිණි. එමෙන්ම දේශීය ක්‍රීඩකයන් රැසක් ද තරගාවලියට සහභාගිවීමට නියමිතව තිබූ අතර ඩුබායි හි ප්‍රකට ක්‍රිකට් ප්‍රවර්ධන සමාගමක් විසින් වසර 5ක කාලයක් සඳහා එල්.පී.එල්. තරගාවලියේ මෙහෙයුම් සිදු කිරීමට ඉදිරිපත්වී සිටියේය. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සමාන මුහුණුවරකින් යුතුව පැවත්වෙන මේ තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන් තෝරාගැනීම සඳහා වෙන්දේසියක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. සියලු කටයුතු නිමා කරමින් එල්.පී.එල්. තරගාවලිය ආරම්භ කිරීමේ අරමුණින් යුතුව අවශ්‍ය මාර්ගෝපදේශන සකස් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රිකට් ආයතනය නියෝජනය වන පරිදි පුද්ගලයන් අටදෙනකුගෙන් සමන්විත කමිටුවක් ද පත් කර තිබිණී. 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රීධූරය ගැසට් නොකිරීමට කොමිසමේ තීරණයක්

Next Post

අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් තරග බිමේ මැතිව්ස්ගෙන් වාර්තාගත ශතකයක්

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.