සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

මැද පෙළ බිඳ වැටී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 154කට සීමා වේ… කඩුලු 06ක් දැවී යයි…

by editor
ඔක්තෝබර් 28, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 154කට සීමා කරන්නට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් වූහ. ඒ කඩුලු 06ක් දැවී යමිනි.

තරය ආරම්භයේ දී අප දුටුවේ සටනක් ලබා දිය හැකි ඉලක්කයක් කරා ශ්‍රී ලංකා කන්ඩායම ගමන් ගනු ඇතැයි යන බලාපොරොත්තුවය.

එහෙත් මැදපෙළ ඒ බලාපොරොත්තුව සුන් කළේය.

ඉනිම ආරම්භ කළේ පැතුම් නිශ්ශංක සහ කුසල් ජනිත් පෙරේරාය. පැතුම් නිශ්ශංක ලකුණු 07කට දැවී ගියේය.  පන්දු නවයකට මුහණ දුන් පැතුම් නිශ්ශංක දැවී යනවිට ලකුණු පුවරුව ලකුණු 15කි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අනතුරුව පිටියට පැමිණියේ චරිත් අසලංකය. චරිත් අසලංක වේගවත් මනරම් පිතිකරණයක් දියත් කළේය. ඔහු ලකුණු 35ක් ලබා ගත්තේ පන්දු 25ක දීය.

ඔහුට අනගි සහයක් ලබා දුන් කුසල් ජනිත් පෙරේරා මුල්වරට තරගාවලියේ ලකුණු අතරට ආවේය. මේ දෙදනා අතර දෙවන කඩුල්ල සඳහා ඇතිව සම්බන්ධය ලකුණු 53කි.  චරිත් අසලංක ඇඩම් සම්පාගේ පන්දුවකට ස්ටීවන් ස්මිත් අතට උඩපන්දුවක් දී දැවී ගියේය. එතැන් සිට කඩුලු වැටීම ආරම්භ විය. කුසල් ජනිත් පෙරේරා පන්දු 27ක දී ලකුණු 35ක් ලබාගෙන දැවී යනවිට ලකුනු පුවරුව ලකුණු 83කි. අනතුරුව අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 04කට දැවි ගියේය. වන්ඳු හසරංග ලකුණ 04කට දැවී ගියේය. ලකුණු 77කට එක් කඩුල්ලක් බිඳවැටී තිබුණු ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 95 වනවට කඩුලු 05කි.

දැවැන්ත ඉලක්කයකට යන ශ්‍රී ලංකා බලාපොරොත්තුව බිඳ වැටුණේය. අනතුරුව පිටියට පැමිණි දසුන් ශානක සහ පන්දුවට පහර දෙමින් සිටි භාණුක රාජපක්ෂ අතර ලකුණු 39ක සම්බන්ධයක් ගොඩනැගුණි. දසුන් ශානක ලකුණු 12කට දැවී ගියේය. භානුක රාජපක්ෂ වේගවත් පිතකරණය නිරත වෙමින් පන්දු 26ක දී නොදැවී ලකුණු 33ක් රැස් කළේය.

පන්දු යැවීමේ දී  මිෂෙල් ස්ටාක්, ලකුණු 27ට කඩුළු 2ක්, පැට් කුම්මින්ස් ලකුණු 34ට කඩුළු 02ක්, ලබා ගත්තේය. මනරම් පන්දු යැවීමක නිරත වූයේ ඇඩම් සම්පාය. ශ්‍රී ලංකා කණ්ඩායමේ  විශාල ඉලක්කය වැළැක්වූ ප්‍රධාන බාධාව නිර්මාණය කළේ ඔහුය. ඔහු පන්දු ඕවර 04 තුළ ලබා දුන්නේ ලකුණු 12කි. කඩුලු 02ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 154කට සීමා විය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉතාලියේදී දියණියන් දෙදෙනා මරා දැමූ ලාංකික මවගේ මළ සිරුරත් හමුවෙයි

Next Post

ශාරුක්ගේ පුත් ආර්යන් ඇප පිට එළියට එයි!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.