සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

මංගල තරගයේ ප්‍රථම ඉනිමේ කඩුළු 06ක්… ප්‍රවීන් ජයවික්‍රම බංගලාදේශ ඉනිම සුණු විසුණු කරයි…

by editor
මැයි 1, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

රංගන හේරත්ගෙන් පසු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය බලාපොරොත්තුව වනු ඇතැයි විශ්වාස කළ ප්‍රවීන දඟ පන්දු යවන ක්‍රීඩක මාලින්ද පුෂ්ප කුමාර වෙනුවට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ප්‍රමුඛ තේරීම් කමිටුව බලාපොරොත්තුව තැබූ  යොවුන් දඟ පන්දු යවන්නා වූ  ප්‍රවීන් ජයවික්‍රම තමන් සම්බන්ධව රට තැබූ තක්සේරුව නිවැරදි බව තහවුරු කරමින් අද බංගලාදේශ ඉනිම සුන් කළේය.

වමත් දඟපන්දුකාර ප්‍රවීන් ජයවික්‍රම තමන්ගේ මංගල ටෙස්ට්  තරගයේ මුල් ඉනිමේ දීම ලකුණු 92කට කඩුළ හයක් බිඳ හෙලුවේය.  ඒ කඩුළු හයට බංගලාදේශ කණ්ඩායමේ අරටු බඳු වූ ප්‍රභල පිතිකාර තමීම් ඉක්බාල්  මෙන්ම මුෂ්ෆික්‍යු රහිමාන් ද අයත් විය.

ප්‍රවීන් දැක්වූ දස්කම වැනි දස්කමක් මින් පෙර දක්වන්නේ උපුල් චන්දනය. ඒ 1999 දී පකිස්ථානයට එරෙහිවය.  එහිදී උපුල්  කඩුළු 06ක් ලබා ගන්නේය. ඒ ලකුණු 179කටය.

ප්‍රවීන්ගේ මෙම ප්‍රබල අභියෝගාත්මක පන්දු යැවීම හමුවේ බංගලාදේශයේ අවසන් කඩුළු 07 දැවී ගියේ ලකුෂු 37කටය.  ලංකාව සිය දෙවන ඉනිම සඳහා තරගය ආරම්භ කළේ ලකුණ 242ක් ඉදිරියෙන් හිඳිමිනි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ප්‍රවීන් ජයවික්‍රම දකුණත් පිතිකරුවෙක් ලෙසත්  වමත් ඕතොඩොක්ස් පන්දු යවන්නෙක් ලෙසත් හඳුනාගෙන තිබිණි. ඔහු  මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් බිහි වුණු ක්‍රීඩකයෙකි.  ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් 2018 ලොක කුසලාන තගරයට එක් වූ ප්‍රවීන්   මුවර්ස් ක්‍රීඩා සමාජයත්, කොල්ට්ස් ක්‍රීඩා සමාජයත් නියෝජනය කරමින් ලංකාවේ පළමු පෙළ ක්‍රීඩා කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හරීන්ට හෘද සැත්කමක්…

Next Post

හැමදාම “අද“ කියා  නිකුත් කරන්නෙ දින 03ක් පරණ වාර්තා…  PHI ලා කියති….

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.