අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

පාකිස්ථානු කණ්ඩායමට ලකුණු 342ක ජයග්‍රාහී ඉලක්කයක්…

by editor
ජූලි 19, 2022
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 337කට සීමා වී තිබේ. දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 94කි.  ශතකය පෙනි පෙනී ඔහුට නවතින්නට සිදුවුනේය. අවසන් කඩුල්ල ලෙස එක් අන්තයක සිටි ප්‍රභාත් ජයසූරිය  නසීම් ෂාට ගොදුරු වුනේය.

ගාල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංක පාකිස්ථාන් තරගයේ සිවුවන දිනය ආරම්භ වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 229ක් ලබාගෙන සිටිය දීය.  පළමු ඉනිමේ ලකුණු   ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 333ක් ඉදිරියෙන් සිට අද දිනය ආරම්භ කළේය.

දිනේෂ් චන්දිමාල් මේ තරගයේ දී ස්වකීය ස්ථාවර පිතිකරණය ගැන තහවුරු කිරීමක් කළේය. තරගය ආරම්භ කරන විට ඔහු   නොදැවී ලකුණු 86ක් ලබාගෙන සිටියේය. ඊට හතෙර් පහර පහක් සහ හයේ පහර දෙකක් ඇතුළත් වී තිබේ.  අනෙක් අන්තයේ සිටියේ   ප්‍රභාත් ජයසූරිය ය. ඔහු  නොදැවී ලකුණු 4ක් ලබාගෙන සිටියේය.

මුළු ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 08ක් චන්දිමාල් එක් කරගත්තේය. ඔහු ලකුණු 94ක් ලෙසත් මුළු ලකුණු සංඛ්‍යාව 337ක් ලෙසත් සටහන් විය. එහෙත් ශතකය ස්ඵර්ෂ කරමින් සිටි චන්දිමාල්ට සිය සටන නිමා කරන්නට සිදුවූයේ නසීර් ෂා විසින් ප්‍රභාත් ජයසූරිය ගොදුරු කරගැනීම

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඕෂධ ප්‍රනාන්දු  ලකුණු 64ක,  කුසල් මෙන්ඩිස් ලකුනු 76ක් ලැබීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පාකිස්ථානය වෙනුවෙන්  විශිෂ්ට පන්දු යැවීමක යෙදුනු මොහොමඩ් නවාස් ලකුණු 88කට කඩුළු  05ක් ලැබිය. යෂීර් ෂා ලකුණු 102ට කඩුළු 3ක් දවාගෙන ඇත.  හසන් අලි එක කඩුල්ලක්  සහ නසීර් ෂා එක කඩුල්ලක් ලබා ගත්තේය.

පාකිස්ථානු කණ්ඩායමේ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 342කි.  ගාලු ක්‍රීඩාංගනයේ සිවුවන ඉනිම ක්‍රීඩා කරන කණ්ඩායමකට ලැබෙමින් ඇත්තේ   තියුණු ඉලක්කයකි.

මේ වනවිට පකිස්ථානු ඉනිම ඇරඹී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියානු කෘෂිකර්මයේ තිරසාර සංවර්ධනයට ඇමරිකාවෙන් ආයෝජන

Next Post

දිවයින පුරා රෝහල් කාර්ය මණ්ඩල වර්ජනයක…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.