සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

පකිස්ථාන කණ්ඩායමට ලකුණු 81ක ජයක්…

by editor
ඔක්තෝබර් 6, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවති පාකිස්තානය  නෙදර්ලන්ත තරගය නිමා වී ඇත්තේ පකිස්ථානය ලකුණු 81ක පහසු සහ විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගනිමිනි.

හයිද්‍රාබාද් හී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවති තරගයේ  කාසියේ වාසිය දිනුවේ නෙදර්ලන්ත කණ්ඩායමය. සිදුවිය යුතු ලෙසම ඔවුහු පන්දු රැකීම තේරූහ. මුලින්ම පන්දුවට පහර දුන් පකිස්ථානයට තරගය පහසු එකක් වූයේ නැත. ඔවුන් ඕවර 50 අවසානයේ දි ලබා ගත්තේ ලකුණු 286කි.  එම ලකුණ ඉන්දියානු ක්‍රිඩාංගනවල  සාපේක්ෂව මධ්‍යස්ථ ලකුණු ප්‍රමාණයක් විනා හොඳ ලකුණක් නොවේ.

පකිස්ථාන මුල් පෙළ ක්‍රීඩකයන්වන ෆඛාර් සමාන් ලකුණු 12කි. ඉමාම් උල් හක් ලකුණු 15කි. නායක බබාර් අසාම් ලකුණු 05කි.

බස් ඩි ලීඩේ

ලකුණු 38ක් වනවිට පකිස්ථාන කඩුළු 03ක් දැවී ගොස්ය. එහෙත් කඩුළු රකින ක්‍රීඩක මොහොමඩ්  රිස්වාන් ලකුණු 68ක්, සවුද් ශකීල් ලකුණු 68ක් සහිතව සිව්වන කඩුල්ල වෙනුවෙන් වර්ණවත් සම්බන්ධතාවයක් ගොඩනැගූහ. සම්බන්ධතාවය ලකුණු 120කි.  මොහොමඩ් නවාස් ලකුණු 39ක්, ශඩාබ් ඛාන් ලකුණු 32ක්, ලබා ගත්හ. හොඳම  පන්දු යැවීම බස් ඩි ලීඩේ ගෙනි. ඔහු ලකුණු 62ට කඩුලු 04ක් බිඳ හෙළුවේය.

එහෙත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරමින් ලකුණු 287ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පැමිණි නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 205කට දැවී ගියේය. ආරම්භක පිතිකරු වික්‍රම්ජිත් සිං ලකුණු 52ක්, පන්දු යවා කඩුළු 04ක් දවා ගත් නෙදර්ලන්ත කණ්ඩායමේ බලාපොරොත්තු සහගත තුන් ඉරියව් ක්‍රීඩක බස් ඩි ලීඩේ වැඩිම ලකුණු සංඛ්‍යාවත් වාර්තා කරමින් පන්දු 68කට ලකුණු 67ක් ලැබුවේය. ලොන්ගන් වැන් බීක් ලකුණු 28ක් නොදැවී ලැබීය. නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 205කට සියල්ලෝ දැවී ගියහ. ඒ පන්දු ඕවර 41ක් තුළය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

පන්දු යැවීමේ දී හරිස් රවුෆ් ලකුණු 43ට කඩුළු 03ක් ලැබුවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මංගල තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම  හෙට ප්‍රබල දකුණු අප්‍රිකානුවන් හමුවේ  කුමක් කරනු ඇති ද?

Next Post

හෙටත් මිලි මීටර 100 ඉක්මවූ වැසි… පුද්ගල මරණය 06යි… 50000කට වැඩි පිරිසක් පීඩාවට…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.