සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

නිරෝධායනය දවස් 07ට වැඩිනම් නම් බංගලියෝ සංචාරය ප්‍රතික්ෂේ කරති…

by editor
සැප්තැම්බර් 16, 2020
in ක්‍රීඩා
Bangaladesh-Team
Share on FacebookShare on Twitter

 

යුද හමුදාපති සහ සෞඛ්‍ය අංශ අතර සාකච්ඡාවකින් පසුව ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිරෝධාන කාල සීමාව දින හතක් දක්වා අඩු කරනවාද නැතහොත් දින 14 ක් දක්වාම ක්‍රියාත්මක කරනවාද යන තීන්දුව තීරණය වීමට නියමිතව ඇත.

මේ මස 27 වැනිදා බංගලාදේශ කණ්ඩායම ලංකාවේ සංචාරයක යෙදෙන්නෙ ලෝක ටෙස්ට් ශූරතාවලියේ ටෙස්ට් තරග දෙකකට සහභාගි වීම සඳහාය.  කෙසේ වෙතත් මෙහිදී   බංගලාදේශ ක්‍රිකට් පරිපාලනය පවසන්නේ ඔවුන්ට දින 14 ක නිරෝධාන කාලයක් ලබා දුනහොත් සංචාරයට සහභාගී නොවන බවය.    බංග්ලාදේශ ක්‍රිකට් සභාපති නසමුල් හසන් දක්වා ඇත්තේ    දින හතක නිරෝධානයකට යටත්ව සංචාරයට සහභාගි විය හැකි අයුරුය.

එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් සහ සෞඛ්‍ය අංශ අතර සාකච්ඡා වට කිහිපයක්ම පසුගි දිනවලදී පැවැත් වුවද   අදාළ සාකච්ඡාවලදී දින හතක නිරෝධාන කාලය ලබාදීමට තීන්දු වූයේ නැත. මේ තත්වය හමුවේ වඩාත් නම්‍යශීලී විසඳුමක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කෝවිඩ් 19 මැඩ පැවැත්වීමේ පුරෝගාමීන් වන සෞඛ්‍ය අංශ සහ යුද හමුදාපතිවරයා අතර සාකච්ඡාවක් අද පැවැත්විනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ සම්බන්ධව   අවසන් තීන්දුව අද හෝ හෙට වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට දැන්වීමට නියමිතව තිබේ.

කොවිඩ් වසංගතයෙන්  පසුව ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වූ එංගලන්තය විදෙස් කණ්ඩායම්වලට ලබාදී තිබු නිරෝධාන කාල සීමාව දින හතකි. අයි.පී.එල්. තරගාවලිය ලබන 19 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වන අතර එහිදී කණ්ඩායම් සති තුනකට කලින් එහි ගියද ඔවුන් නිරෝධානය වී ඇත්තේ දින හතක් පමණි. බටහිර ඉන්දීය කොදෙව්වන් සංවිධානය කළ කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වූ විදෙස් ක්‍රීඩකයන්ද දින හතක නිරෝධානයකින් පසුව තරගවලට සහභාගි වී තිබේ. ඒ අනූව ජාත්‍යන්තර ක්‍රීඩාව ආරම්භ කිරීමේදී දින 14 ක කාල සීමාවකට යටත්වීමට කණ්ඩායම් මැලිකමක් දැක්වීම හේතුවෙන් ඔවුන් දින හතක නිරෝධානය ප්‍රායෝගික බව සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශිවාජිලිංගම් ලක්ෂ දෙකක පෞද්ගලික ඇප මත නිදහස්…

Next Post

පාසල්වලින් කොවිඩ් අවධානය ගිලිහීම බරපතල තත්වයක්… අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.