අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

දකුණු අප්‍රිකානු ඒ පිල ලකුණු 131කට දැවී යයි… මුල් ඉනිමේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 191ක් ඉදිරියෙන්…

by editor
ජූනි 13, 2023
in ක්‍රීඩා
ලක්ෂිත මානසිංහ

ලක්ෂිත මානසිංහ

Share on FacebookShare on Twitter

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ දී සංචාරක දකුණු අප්‍රිකා ‘ඒ’ පිල ලකුණු 131කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ

දඟපන්දු යවන්නන් වන ලක්ෂිත මානසිංහ සහ ලසිත් ඇඹුල්දෙණියත්  වමතින් වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංකත් එක්ව දකුණු අප්‍රිකානු ඒ කණ්ඩායම බිඳ හෙළනු ලැබුවේය.

විශිෂ්ට පන්දු යැවීමක යෙදුන ලක්ෂිත මානසිංහ ලකුණු 19කට කඩුලු 5ක් දවාගත්තේය.  ලසිත්  ඇඹුල්දෙණිය ලකුණු 67කට කඩුළු 02ක් ලැබීය. ඩිෂාන් මධුශංක ලකුණු 31කට කඩුළු 3ක් බිඳ හෙළුවේය.

තරගයේ මුල් කාර්තුවේ දී  දකුණු අප්‍රිකා ‘ඒ’ පිල කඩුලු 05 ලකුණු 66කට දැවී ගොස් තිබිණි.   එහෙත් නොදැවී ලකුණු 59ක් රැස්කළ මැතිව් බ්‍රීට්ස්කේ සහ ඩිවෝල්ඩ් බෘවිස් හයවැනි කඩුල්ලට ලකුණු 27ක කෙටි සබඳතාවක් ගොඩ නැගිනි.  බෘවිස් ලකුනු 16ක් ලැබුවේය. සෙසු ක්‍රීඩකයින් කිසිඳු තරගයක් දීමට අපොහොසත් වූහ.

ඔවුන්ගේ සබඳතාවය බිඳ හෙලුවේ මනසිංහය.  දකුණු අප්‍රිකා ‘ඒ’ පිලේ ඉතිරි කඩුලු 4 ලකුණු  38ක් තුළ බිඳ  වැටිනි. දකුණු අප්‍රිකා ඒ පිලේ මුල් ඉනිම ලකුණු 131කට සීමා වී ඇත.

RelatedPosts

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

දකුණු අප්‍රිකානු ‘ඒ’ ඉනිම නිමා වූ පසුව ක්‍රීඩාව ඇනහිටියේය.    වර්ෂාව සහ අයහපත් ආලෝකය හේතුවෙන් දිනය සඳහා ඕවර 48ක තරගයක් අහිමිව තිබියදී තරගය නතර කිරීමට විනිසුරුවන්ට සිදු විය. ප

ළමු ඉනිම සදහා ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 325ක් ලබා ගත්තේය. ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ ලකුණු 98ක් , රමේෂ් මෙන්ඩිස් ලකුණු 78ක්, ලහිරු උදාර ලකුණු 48ක් ලබා ගත්තේය.

පළමු ඉනිමේ දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් සෙනුරන් මුත්තුසාමි  ලකුණු 122කට කඩුළු 07ක් බිඳ හෙළුවේය.

මේ වනවිට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම දකුණු අප්‍රිකානු කණ්ඩායමට වඩා ලකුණු 194ක් ඉදිරියෙනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ටී.එන්.ඒ සහ ජනපති එක්ව උතුරු නැගෙනහිර පුරාවිද්‍යා භූමිවලට කරන්න යන විනාශය වලක්වන්න මැදිහත් වන්න… මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක්..

Next Post

ආර්ථිකව සමෘද්ධිමත් වුනේ ජනතාව නොවෙයි… ජනතාව විසින් ගෙදර යැවූ UNP කාරයො… අනුර කියයි!

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.