සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ජැෆ්නා කිංග්ස් අවසන් මහා තරගයට… දඹුල්ල ජයන්ට්ස් ලකුණ  23කින් පරදී…

by editor
දෙසැම්බර් 22, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේ පැවති අවසන් වටයේ තෙවැනි තරගයෙන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම ලකුණු 23 කින් පරදා තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ (21) සමත් විය.

මෙතෙක් මෙම තරගාවලියේ ක්‍රීඩකයෙක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වෙන්ම අවිශ්ක ප්‍රනාන්දු වාර්තා කළ සිය මංගල 20 යි 20 ශතකය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේ ය.

තරගය ජය ගැනීම සදහා කිංග්ස් කණ්ඩායමෙන් ලද ලකුණු 211 ක ඉලක්කය හඹා ගිය ජයන්ට්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 187ක් පමණයි.

හුදෙකලා සටනක නිරත වූ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ චාමික කරුණාරත්න සිය මංගල 20 යි 20 අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 47 කින් නොදැවී ලකුණු 75 ක් ලබා ගත්තේය.  .

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඊයේ පැවැති තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනූ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය. ඒ, ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ දී පරාජයට පත් වූ තරග 3 ම දෙවනුවට පන්දුවට පහර දී පරාජයට පත්ව සිටීම නිසාය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 210ක් ලබා ගත්තේ කඩුලු 4ක් දැවී සිටියදීයි. එය මෙවර තරග වාරයේ දී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ද වේ.

කිංග්ස් ඉනිමේ පළමු කඩුල්ල සදහා අවිශ්ක ප්‍රනාන්දු හා රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 122ක සබදතාවයක් ගොඩ නැගූ අතර, එය එල්.පී.එල් තරග ඉතිහාසයේ පළමු කඩුල්ල සදහා වාර්තා වූ හොඳම සබඳතාවය  වූයේය.

ගුර්බාර් පන්දු 40කින් වේගවත් ලකුණු 70ක් ලබා ගත්තේය.   ඉතිහාසයේ පිතිකරුවෙකු වාර්තා කළ දෙවැනි ශතකය වාර්තා කරමින් අවිශ්ක ප්‍රනාන්දු පන්දු 64කින් ලකුණු 100ක් ලබා ගත්තා. ඒ සඳහා ඔහු හයේ පහර 4කින් හා හතරේ පහර 10ක් එල්ල කළේය.

දඹුල්ල කණ්ඩායමේ ක්‍රීඩකයින් රැසක් දුර්වල පන්දු රැකීමක නිරත වීම ද දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ පරාජයට බෙහෙවින් බලපානු ලැබ තිබිණි.

ඊයේ තරගයෙන් ලැබූ ජයත් සමග ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මෙවර එල්.පී.එල් තරගාවලියේ අවසන් තරගයේ දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමගින් හෙට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී හෙට (23) තරග වැදීමට නියමිතයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලොවට “බූස්ටර් මාත්‍රාව“ හඳුන්වා දුන් ඊශ්‍රයාලයෙන් සිව්වන එන්නත් මාත්‍රාවක් !

Next Post

අද මහබැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්… IMF යනවද ? නැද්ද?. නිල වශයෙන් නිවේදනය අද…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.