බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ජනතාව නොමඟ නොයවා තරගය පාවාදුන් අය හෙළි කරන්න – මාලි අභියෝග කරයි

බැරි නම් මෙවැනි බොරු චෝදනා කරන අය ප්‍රතික්ෂේප කරන්න ජනතාව දැනගත යුතුයි...

by editor
ජූනි 20, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

2011 එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේ ශ්‍රී ලංකා පිල,  ඉන්දීය පිලට පාවා දුන් බවට හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සිදුකළ ප්‍රකාශයට අභියෝග කරමින් වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සමාජ ජාලා ඔස්සේ වීඩියෝවක් නිකුත් කර තිබේ.

තරගය පාවා දුන් බව සහ පාවාදීමට මුල්වූ පුද්ගලයන් දන්නා බව කියමින් ජනතාව නොමඟ නොයවා එම පුද්ගලයන් ප්‍රසිද්ධ කරන ලෙස මාලිංග එම වීඩියෝ පටයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අභියෝග කර තිබේ. එමෙන්ම එසේ කිරීමට හැකියාවක් නොමැති නම් මෙවැනි බොරු චෝදනා කරන පුද්ගලයන් ප්‍රතික්ෂේප කිරීමට ජනතාව දැනගත යුතුයැයි ද ඔහු කියා සිටියේය.

‘2011 ලෝක කුසලානය ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක් විදිහටත්, ඒ වගේම අවසන් තරගයේදී ඉන්දීය පිලේ පළමු කඩුලු දෙකම ලබා දුන් ක්‍රීඩකයෙක් විදියට කියන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු චෝදනාවක් එල්ල කරලා තියෙනවා අපි තරගය මුදලට තරග පාවා දුන්නා කියලා.

හරිම සරළ කාරණාවක් තියෙන්නේ. මුදලට පාවා දුන්නා කියලා කියනවා. ඒ දේවල් දන්නවා කියලා කියනවා. මම හිතනවා මේක අපි රටක් විදියට ඉතාමත් අපකීර්තියට පත්වෙච්ච අවස්ථාවක්. මේකේ සත්‍ය හොයන්න මං හිතන්නේ නෑ වැඩි කාලයක් යාවි කියලා. මොකද හේතුව කළා කියලා දන්නවා නම්, කරපු කට්ටියත් දන්නවා නම් ඒක හොයන්න මහා දින ගණනක් යන්න හේතුවක් නෑ. 

RelatedPosts

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

අනිත් කාරණාව තමයි ජනතා නියෝජිතයෙක් විදියට එහෙම දෙයක් කියනවා නම් ජනතාව නොමඟ යවන්නේ නැතිව ජනතාවට ප්‍රසිද්ධියේ මෙන්න මේ අය තමයි තරගය පාවා දුන්නේ…මෙන්න මේ අය තමයි තරගය පාවා දෙන්න මේ විදියට කටයුතු කළේ කියලා දැනුවත් කිරිමේ හැකියාව තියෙන්න ඕනෙ. එහෙම කරන්න හැකියාවක් නැත්තං ජනතාව දැනගන්න ඕන ජනතාව විසින්ම මේ වගේ බොරු චෝදනා කරන අය ප්‍රතික්ෂේප කරන්න.

ඒක නිසා මම මේ ක්‍රිකට් ක්‍රීඩාවේ සුබසිද්ධිය සඳහා අනාගතයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් වෙනුවෙන් , ඔවුන්ගේ දෙමව්පියන් වෙනුවෙන් මේ ක්‍රීඩාව දෙස බලන අප්‍රසන්න දැක්ම නැති කරන්න මං හිතනවා රජයක් විදියට හෝ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් උපරිමයෙන් ක්‍රියාත්මක කරලා තරගය පාවා දුන්නේ කවුද ඒගොල්ලො නීතිය ඉදිරියට ගෙනල්ලා, මේකට සාධාරණයක් කරලා, මේ ක්‍රිකට් ක්‍රීඩාව ඉතා පිරිසුදු ක්‍රීඩාවක් හැටියට පත් කරන්න කියලා වගකිව යුත්තන්ගෙන් ඉල්ලනවා. විශේෂයෙන් එහෙම අපි ළඟ ක්‍රමවේදයක් නැතිනම් නව ක්‍රමවේදයක් ඇති කරලා හරි මේකට ඉතා ඉක්මනින් කටයුතු කරන්න කියලා ඉල්ලනවා.‘ මාලිංග සිය වීඩියෝ පටයෙන් එසේ ඉල්ලා සිටී.

 

Share80Tweet43
Previous Post

බංග්ලාදේශ සුපිරි වේගපන්දු යවන්නාට කොවිඩ් ආසාදනය වෙයි

Next Post

ඔබත් වහාම පරීක්ෂණයක් අරඹන්න… අරවින්ද ඉන්දියාවෙන් ඉල්ලයි.

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.