අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ක්‍රික්ඉන්ෆෝ නම් කළ හොඳම ටෙස්ට් සංචිතයෙන් විරාට් කෝලි ඉවතට

by editor
දෙසැම්බර් 31, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ලොව අංක එකේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග ආවරණයේ ප්‍රධානතම නාමයක් වන ‘ක්‍රික්ඉන්ෆෝ’ වෙබ් අඩවිය විසින් 2020 වසරේ ලොව හොඳම ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් නම් කර ඇති අතර එහිදී සුපිරි තරුවක් වන ඉන්දියානු නායක විරාට් කෝලිව ඔවුන්ගේ ලෝක ටෙස්ට් සංචිතයෙන් ඉවත් කර තිබේ.

කෝලිව ලෝක ටෙස්ට් සංචිතයෙන් පසුගිය වසර කිහිපය ඇතුළත ඉවත් වූ පළමු අවස්ථාවද මෙය වේ. එහෙත් ඔහු ලෝක එක්දින සංචිතයට ඇතුළත්ව ඇත.

කෝවිඞ් 19 වසංගතය හමුවේ ඉතාමත් අඩු තරග සංඛ්‍යාවක් මෙවර පැවතුනද චාරිත්‍රයක් වශයෙන් ඔවුන් විසින් සෑම වසරකම නම් කරනු ලබන ලොව හොඳම ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස සංචිත නම් කිරීමට පැහර හැර නොතිබීමද විශේෂත්වයකි.

2020 ලොව හොඳම ටෙස්ට් සංචිතය

ෂේන් මෂූඞ්, ඩොම් සිබ්ලි, කෙන් විලියම්සන්, බාබර් අසාම්, බෙන් ස්ටොක්ස්, ජර්මන් බ්ලැක්වුඞ්, ජොස් බට්ලර්, ස්ටුවර්ට් බ්‍රෝඞ්, ටිම් සවුති, නදන් ලයන්, කේල් ජෙම්සන්

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

2020 ලොව හොඳම එක්දින සංචිතය

ඒරොන් ෆින්ච්, ඬේවිඞ් වෝනර්, විරාට් කෝලි, ස්ටීවන් ස්මිත්, ලොකේෂ් රාහුල්, ග්ලෙන් මැක්ස්වෙල්, රවීන්ද්‍ර ජදේජා, ජොෆ්රා ආචර්, අල්සාරි ජෝෂප්, ඇඩම් සැම්පා, ජෝස් හෙසල්වුඞ්

2020 ලොව හොඳම විස්සයි විස්ස සංචිතය

ක්යින්ටන් ඩී කොක්, ජොස් බට්ලර්, ලොකේෂ් රාහුල්, ඒ.බී. ඩිවිලියර්ස්, නිකොලස් පුරන්, කිරන් පොලාර්ඞ්, සහදබ් ඛාන්, රෂීඞ් ඛාන්, ජස්ප්‍රිට් බුම්රා, ජොෆ්රා ආචර්, සහීන් අෆ්රීඩි

Share69Tweet43
Previous Post

යතුරුපැදිය නැවැත්වූ සැරයන්වරයාට පිහියෙන් ඇණ පලා ගිහින්…

Next Post

දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බෝට්ටුවෙන් මත්ද්‍රව්‍ය තොගයක් ගොඩබිමටත් යවලා – මුහුදට දැමූ කිලෝ 3ක් හමුවෙයි

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.