අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඕමාන ශ්‍රී ලංකා පළමු විස්සයි 20 තරගයෙන් ලංකාවට ලකුණු 19ක ජයක්…

දසුන් සහ අවිශ්ක රටේ නම්බුව බේරති...

by editor
ඔක්තෝබර් 7, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ඕමානය හා ශ්‍රී ලංකාව අතර පැවති පළමු විස්සයි 20 තරගයෙන් ලකුණු 19 ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මේ තරගයේ දී ඕමාන කණ්ඩායම ලබා දුන් තියුණු අභියෝගය මුළු තරගය පුරාම කැපී පෙනුණි

කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාම තියුණු පීඩනයකට ලක් කිරීමට ඕමාන පන්දු යවන්නට හැකි විය.   ආරම්භක පිතිකරු දිනේෂ් චන්දිමාල් මුහුණ දුන් මුල් පන්දුවෙන්ම දැවී ගියේය. කමිඳු මෙන්ඩිස් මුහුණ දුන් මුල් පන්දුවෙන් දැවී ගියේය.  පැතුම් නිශ්ශංක ලබා ගත්තේ පන්දු 14ක දී ලකුණු 8ක් පමණි. භාණුක රාජපක්ෂ ලකුණු 15කට දැවී ගියේය.  කලීමුල්ලා එක් කඩුල්ලක්, ෆයියාස් බට් කඩුලු 2ක් ඛවාර් අලි එක් කඩුල්ලක් දවාගෙන සිටියේය.

මේ අවස්ථාව ගොඩ ගනු ලැබුවේ ලබා දුන් උඩපන්දු දෙක අත්හැරීමේ වාසිය ලබා ගෙන පන්දු 59කට ලකුණු 83ක් ලබා ගත් අවිශ්ක ප්‍රනාන්දු සහ පන්දු 24කින් ලකුනු 51 රැස් කරමින් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානකය. දසුන් අවසන් ඕවරයේ අවසන් පන්දු තුනෙන් ලකුණු 16ක් ලබාගෙන සිය අර්ධ ශතකය සමග ලකුණ 162ක ඉලක්කයක් කරා කණ්ඩායම ඔසවා තැබුවේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එම ඉලක්කය හඹා යෑමේ දී මොහමඩ් නසීම් පන්දු 32ක දී ලකුණු 32ක් රැස් කළේය. අයාන් ඛාන් පන්දු 25ක දී ලකුණු 23ක් හා  කඩුලු රකින ක්‍රීඩක නසීම් කුෂ් පන්දු 22ක දී ලකුණු 40ක් රැස් කළේය.

ඕමාන කණ්ඩායම පන්දු ඕවර 20 අවසානයේ දී කඩුලු 8කට ලකුණු 143ක් රැස් කළහ.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර ඕවර 4 තුළදී ලකුණු 28කට කඩුළු 4ක්, නුවන් ප්‍රදීප් පන්දු ඕවර 2ක් යවා ලකුණු 7කට කඩුළු 2ක්, චාමික කරුණාරත්න පන්දු ඕවර 4ක් යවා ලකුණු 28කට කඩුලු 2ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 19ක ජයග්‍රහණයක් ලැබුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

15 දා සිට දුම්රිය ගමනාගමනය යථා තත්වයට…..

Next Post

පරිගණක පද්ධතිය බිඳවැටෙයි- කල් ඉක්මවූ බස්නාහිර වාහන බලපත් සඳහා සහන කාලයක්

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.