අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන් තනියෙන් වැඩ…

සාප්පු සවාරි තහනම්... සංචිතයට තිස් දෙනෙක් නම් කරලා

by editor
මැයි 15, 2020
in ක්‍රීඩා
Englend cricket
Share on FacebookShare on Twitter

තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩාව නවතා දැමිය නොහැකි බැවින් එංගලන්ත ක්‍රිකට් ආයතනය ඔවුන්ගේ ජාතික සංචිතයේ සිටින ක්‍රීඩකයන් තිස්දෙනාටම තනි තනිව පුහුණුව ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. තවත් සති කිහිපයක් යන තුරු එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩා කළ නොහැකි වුවද ක්‍රීඩකයන්ව පුහුණු කිරීම අත්‍යඅවශ්‍ය බැවින් ඔවුන් මෙම තීරණය ගෙන තිබේ.
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකාර අධ්‍යක්ෂ ඈෂ්ලි ගයිල්ස් පැවසුවේ, “ක්‍රීඩකයින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණීමට පෙර පුහුණුවන පළමු පියවර මේක. මෙම ප්‍රොටොකෝලය පුරාම ක්‍රීඩකයන්ගේ කාර්ය මණ්ඩලයේ සහ අපගේ ආරක්ෂාව පළමු ප්‍රමුඛතාවයයි. කොරෝනා වසංගතය නිසා මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ රජයේ නියෝග පිළිපැදීමට අපි කැපවී සිටිමු.” යනුවෙනි.
ඉදිරියේදී එංගලන්තයට ක්‍රිකට් ක්‍රීඩා කළ හැකි බවත් එය ප්‍රේක්ෂකයන් නොමැතිව සිදුකළ හැකි බවත් ගයිල්ස් වැඩිදුරටත් පවසයි. “පැහැදිලිවම කිවහොත් අපිට සෞඛ්‍ය ආරක්ෂිතව ක්‍රිකට් පුහුණුව කළ හැකිවා  වගේම දොරවල් වසා දමා ක්‍රීඩා කරන්නත් පුළුවන්. එය කරන්නේ අතිශය ආරක්ෂිතවයි.  ඒකට රජයේ සහයෝගය තියෙන බව අප දන්නවා.  මේ කාලයේදී අපට ලබාගත හැකි පහසුකම් මොනවාද යන්න තීරණය කිරීම සඳහා අපි ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ ප්‍රාන්ත සමග නිරන්තර සංවාදයක යෙදී ඉන්නවා. ක්‍රීඩකයින් සුරක්ෂිත සහ අරක්ෂිත පරිසරයක පුහුණුවීම් සහ ක්‍රීඩා කරවීමට අපි සුදානම්.”
එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් සංචිතයක් නම් නොකර තිබීම හේතුවෙන් ක්‍රීඩකයන් 30 දෙනාම තනි තනිව පුහුණු වන අතර ඔවුන්ට සාප්පු සවාරි යෑමද තහනම් වේ. එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩයන් පවසන්නේ රජය සහ ක්‍රිකට් ආයතනය දෙන ඕනෑම උපදෙසක් අනුව ක්‍රීඩාවට සම්බන්ධ වීමට සියලු දෙනාම කැමැත්තෙන් පසුවන බවයි.

RelatedPosts

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

Share69Tweet43
Previous Post

සචින් වගේ නෙමෙයිලු කෝලි

Next Post

ව්‍යාපාරයේ දොර යලි අරින්න කලින් සිතට ගත යුතු කරුණු 10ක්

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.