බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

ලක්මී කොළඹ කාර්යාලය හැව්ලොක් ටවුන්හිදී විවෘත වේ!

by editor
පෙබරවාරි 21, 2024
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

“ලක්මී”  න් සිය කොළඹ කාර්යාල සංකීර්ණය හැව්ලොක්ටවුන්හිදී පසුගියදා විවෘත කළේය. සෑම විටම අනර්ඝත්වයට සහ දේශීයත්වයට මුල් තැන දෙන ලක්මී හෝල්ඩිංස් වෙ‌ළෙඳපොළේ තරගකාරී නිෂ්පාදන සමග කරට කර තරග වැදී ජනතාවගේ ආදරය දිනා ගෙන ඇත්තේ හොඳම දේ ජනතාවට සැපයීමෙන් ගොඩ නගා ගත් අඛණ්ඩ විශ්වාසය නිසාය. 

අනුරාධපුරයේ හා ත්‍රිකුණාමලයේ ස්ථාපනය කර ඇති කර්මාන්ත ශාලා මඟින් ලක් මවගේ දූ පුතුන් 500කට අධික ප්‍රමාණයකට ලක්මී හෝල්ඩිංස් සෘජු රැකියා සපයා ඇත. එසේම අමුද්‍රවය සපයා ගැනීමේ ඉක්මන් බව, පහසුව හා සුලභකම ආදී කාරණා ව්‍යාපාරික උපක්‍රම වශයෙන් භාවිත කර ගොවි‌පොළවලට හා සැපයුම් ජාලයට ඉතාම ආසන්නයෙන් ඔවුන් තම කර්මාන්තශාලා පිහිටුවා ඇත. මේ සුවිශේෂත්වය ලක්මී නිෂ්පාදනවල අනර්ඝ රසයට, ගුණයට සහ අසම සම නැවුම් බව අඛණ්ඩව පවත්වා ගැනීමට උපකාර වී ඇත.

ලක්මී හෝල්ඩිංස් සමග වක්‍රව සම්බන්ධ වී කටයුතු කරන ග්‍රාමීය හා නාගරික පිරිස දස දහස් ගණනකි. කොවිඩ් වසංගතය හමුවේ දේශීය ආර්ථිකය අඩපණ වූ පසුබිමක බංකොලොත් මානසිකත්වයෙන් රට දෙස බලා සිටින අයට අභියෝග හමුවේ අභිලාශ ජය ගන්නා අයුරු පෙන්වා දෙන කදිම ප්‍රායෝගික නිදර්ශනය ලක්මී හෝල්ඩිංස් සපයා ඇත. අනාගතය දකින ව්‍යවසායකයා අසීරු අවස්ථාවල ලැබෙන අභියෝග ව්‍යාපාරයේ දියුණුව වෙත යන මාවතක් කර ගනී. මේ අවස්ථාවේ ලක්මී හෝල්ඩිංස් තම ව්‍යාපාර ජාලය විහිදුවමින් කොළඹ කාර්යාල සංකීර්ණය හැව්ලොක්ටවුන්හිදී විවෘත කළේ එය තහවුරු කරමිනි.  

ලක්මි හෝල්ඩිංස් නිර්මාතෘ හා සභාපති උෂාන් උඩුමුල්ලය. 

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

 උසස්ම පෝෂණය ලක් වැසියන්ට දායාද කරන ලක්මී හෝල්ඩිංස් සෝයා වෙළෙඳපොළේ විප්ලවීය වෙනසක් ඇති කළ නිර්මාණකරුවාද වේ. ඔවුන් මෙරට ජනතාවගේ රස නහර හඳුනා ගෙන බත් පතට ගැළපුමක් ලෙස දඩයම් බට්ටා නමින් සුවිශේෂ සෝයා රසවතෙකු හඳුන්වා දී ඇත. ඉන් නොනැවතී දේශීය කුළුබඩු සාරය උපරිම ලෙස එක් කර සෝයා මාදිලි රැසක් වෙළෙඳපොළට ඉදිරිපත් කර ඇත. ඊට අමතරව සීරියල් නිෂ්පාදන ලෙස ලක් දරුවන්ට පෝෂණය දෙන ලක් පෝෂ සීරියල්,  රස වෑහෙන විවිධ වර්ගයේ ජෑම්, මේද තැවරුම්, කෑම මේසයේ රස වැඩි කරන සෝස්, මැජික් මික්ස් නූඩ්ල්ස් සහ විවිධ පාන වර්ග රැසක් වෙ‌ළෙඳ‌පොළට හඳුන්වා දී ඇත.

Share69Tweet43
Previous Post

මෙල්වා සමාගම විශ්ව විද්‍යාල සිසුන් 300කට පූර්ණ ශිෂ්‍යාධාර පිරිනමයි

Next Post

බිටුමික්ස් සමාගම සිය ශිෂ්‍යාධාර වැඩසටහන්වල නවතම අදියර ක්‍රියාත්මක කරයි!

Related Posts

rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026
පුවත්

විදේශ විනිමය වෙළඳපොළ ශක්තිමත් කරන්න අවශ්‍ය දේශපාලන පණිවිඩ නොවෙයි… විශ්වාසයයි… ඩොලරය 375 පනින අනතුරක්  හර්ෂ පෙන්වයි!

මැයි 21, 2026
rupee
පුවත්

 2026 මැයි මාසයේදී ආසියාවේ වැඩිම අගය පිරිහුණු මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල යි… බ්ලූම්බර්ග් වාර්තා කරයි!

මැයි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.