බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

කොළඹ කොටස් වෙළෙඳපොළ ඔබේ අත්ලට ගෙනා ඩිජිටල් ව්‍යයාමය CSE Mobile App

by Lanka Sara Editor
ඔක්තෝබර් 4, 2020
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

කොළඹ කොටස් වෙළෙඳපොළ ආයෝජනයයේ ඉතිහාසය මේ වන විට වසර 124ක් ඉක්මවා තිබේ. මෙම දීර්ඝ කාල සීමාව තුළ ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ ‍කඩයිම් රාශියක් පසුකර ඇත. විවිධ තරාතිරම්වල අය ට කොටස් වෙළෙඳපොළේ ආයෝජකයන් ලෙස ඇතැම් විට දැවැන්ත සමාගම් හිමිකරුවන් දක්වා දුරදිග ගෙන ගොස් ඇත.

මෙම දීර්ඝ ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ ගමන් මගේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් පසුකිරීමට පසුගියදා කොළඹ කොටස් හුවමාරුව සමත්විය. එනම් කොළඹ කොටස් වෙළෙඳපොළ පූර්ණ වශයෙන් ඩිජිටල්කරණය වීමයි. ඒ අනුව මේ වනවිට කොලඹ කොටස් වෙළෙඳපොළේ සියලු කාර්යය පරිගණකගත වී තිබේ. කොටස් වෙළෙඳාම, ආයෝජකයන් නහ කොටස් තැරැමව්කරුවන් සමඟ එක්වීමේ සිට ආයෝජන පිළිබඳව දන්වා එවන ලියුම පවා අද ඊ මේල් මඟින් අ්තර්ජාල මාර්ගයෙන් ඔබේ ජංගම දුරකථනයට එවන තැන දක්වා විසල් පරිවර්තනයක් සිදුව තිබේ. එයින් මේ වනවිට කඩදාසි භාවිත නොවන ගනුදෙනු සහඉකාර්යාල රිසරයක් නිර්මාන්‍ය වී ඇති අතර කාර්යක්ෂමතාවද වර්ධනය වී තිබේ.

මධ්‍යම තැන්පතු ක්‍රමය හා ස්වයංක්‍රීය වෙළෙඳ ක්‍රමය කොටස් වෙළෙඳපොළ තුළ ක්‍රියාත්මක වන්නට පටන්ගෙන දැන් සැලකිය යුත කාලයක් ගත ව ඇත. ඒ සමඟ විද්‍යුත් පහසුකම් හඳුන්වා දුන්නද ආයෝජකයකු කොටස් වෙළෙඳපොළ ආයෝජනයට ප්‍රවිෂ්ඨ වීමේ සිට ගනුදෙනු කර ප්‍රතිලාභ ලැබීම දක්වා (ආරම්භයේ සිට අවසානය තෙක්) පූර්ණ විද්‍යුත් ක්‍රමවේදයන් අනුගමනය කිරීමක් සිදු වුණේ නැත.

කෙසේ වුවද එයින් එහා ගිය කාර්යක්ෂම ඩිජිටල් යාන්ත්‍රණයක අවශ්‍යතාව පසුගිය කාලය පුරාම කතා බහට ලක් විය. විශේෂයෙන් ලෝකයේ අති සාර්ථක කොටස් වෙළෙඳපොළක් සේ සැලකෙන එසේම විදේශීය ආයෝජකයන්ගේ නිරන්තර අවධානයට ලක්වන කොටස් හුවමාරුවක් ලෙලස කොළඹ කොටස් වෙළෙඳපොළ මීට වඩා කාර්යක්ෂම වෙළෙඳපොළක් බවට පත් නිරෘීමේ අවශ්‍යතාව කලක සිට සාකච්ඡාවට බඳුන් විය. කෙසේ වුවද මේ අවශ්‍යතාව දෙගුණ තෙගුණ වන්නට බලපාන ප්‍රබල සාධකයක් වන්නේ මේ වනවිට ලෝකය වෙලා ගත් කොවිඩ් 19 වසංගතයයි. ඒ සමඟ කොටස් වෙළෙඳපොළ පූර්ණ ඩිජිටල්කරණය වීමේ අවශ්‍යතාවක් නිර්මාණය විය.

RelatedPosts

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා රට පූර්ණ වශයෙන් ලොක් ඩවුන් කිරීමට රජය ගත් පියවරත් සමඟ කොළඹ කොටස් වෙළෙඳපොළ විවෘත කිරීම සම්බන්ධයෙන්ද ගැටලු පැන නැගුණු අතර කොටස් වෙළෙඳපොළ පූර්ණ ලෙස ඩිජිටල්කරණය කිරීමෙන් මෙවැනි තත්ත්වයකට සාර්ථකව මුහුණ දීමට ඇති හැකියාව පිළිබඳව එහිදී විමසිනි.

· සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සහ කොළඹ කොටස් හුවමාරුවේ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කමිටුවක් පත් කරමින් ඩිජිටල්කකරණ ක්‍රියාවලිය කඩිනම් කිරීමට කටයුතු යෙදුණේ ඒ අනුවය. ඩිජිටල්කකරණය ක්‍රියාවට නැංවීම සඳහා පුවත්පත් දැන්වීම්, සමාජ මාධ්‍යය තුළින් ආයෝජකයන් දැනුවත් කර 2020 සැප්තැම්බර් 10 ට පෙර සියළු CDS ගිණුම් හිමියන්ට තම ජංගම දුරකථන අංකය, ඊ-මේල් ලිපිනය, බැංකු ගිනුම් විස්තර ආදිය කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලීමක්ද සිදුකිරීම.

· කොටස් තැරැව්කරුවන් සඳහා අදාළ නීති, මධ්‍යම තැන්පතු ක්‍රමයට අදාළ නීති සහ ලයිස්තුගත සමාගම්වලට අදාළ නීතිවල වෙනස්කම් සිදු කිරීම.

කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණ ක්‍රියාවලියෙහි විශේෂ පහසුකම්

CSE Mobile App නම් නව ජංගම දුරකථන ඇප් එකක් යෙදුම හරහා ආයෝජකයාගේ ජංගම දුරකථනය මගින් කොටස් තැරැව්කාර ආයතනයකට භෞතිකව පිවිසීමකින් තොරව ගිණුමක් විවෘත කිරීමට අවස්ථාව CDS ගිණුමක් විද්‍යුත් වශයෙන් විවෘත කිරීම පහසු වී තිබේ.

· ගනුදෙනුකරු පිළිබඳව දැන ගැනීම (Know Your Client) හෙවත් KYC අයදුම්පත සම්පූර්ණ කිරීම නව ජංගම දුරකථන යෙදුමෙන් කළ හැකිය.

· අයදුම්පත්වල ආයෝජකයාගේ අත්සන විද්‍යුත් ආකාරයෙන් යෙදීමේ හැකියාව.

· ආයෝජකයා විසින් සඳහන් කරනු ලබන ජාතික හැඳුනුම්පත් අංකයේ නිවැරදිතාව විද්‍යුත් අකාරයෙන් ක්ෂණිකව පරීක්ෂා කිරීමේ පහුසව.

· පුද්ගලයෙකුට තමා සිටින ඕනෑම තැනක සිට තමන් කැමති කොටස් තැරැව්කාර ආයතනයක් තෝරා ගැනීම.

· රටේ ඕනෑම තැනක සිට කොටස් වෙළෙඳපොළ තොරතුරු බැලීමේ හැකියාව.

· විද්‍යුත් ගැණුම් සටහන් හා විකුණුම් සටහන් (Bought Note & Sold Note) ඊ-මේල් මගින් ආයෝජකයා වෙත.

· ගනුදෙනුකරුවන්ට / සීඩීඑස් ගිණුම් හිමියන්ට සීඩීඑස් වාර්තා යැවීම විද්‍යුත් තැපෑලෙන්.

· 2020 සැප්තැම්බර් 10 න් පසු කඩදාසි පදනම් කරගත් ප්‍රකාශ කිසිවක් ආයෝජකයන් වෙත නොයැවීම.

· ලාභාංශ ගෙවීම විද්‍යුත් ආකාරයෙන් (E-Dividends) සෘජුවම ආයෝජකයාගේ බැංකු ගිණුමට.

· ලැයිස්තුගත සමාගම්වල වාර්ෂික වාර්තා ඊ-මේල් මගින්

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශිෂ්‍යත්වය, උසස් පෙළ බේරගන්න ලංකාවේ සියලුම පාසල් හෙට සිට නිවාඩු

Next Post

කොවිඩ් පිළිවෙත්  ගැන උපදෙස් දෙන ඇමති නාමල්  ඇදේට යයි

Related Posts

daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.