අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

ඇඳිරිනීතිය මැද්දෙත් කොටස් වෙළෙඳපොළත් පොසිටිව්

by Lanka Sara Editor
නොවැම්බර් 10, 2020 - Updated on නොවැම්බර් 11, 2020
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

කොළඹ කොටස් හුවමාරුවෙහි දුරස්ථව ගනුදෙනු කටයුතු සිදුවුවද ආයෝජකයින්ගේ යහපත් ධනාත්මක ප්‍රතිචාර නිසා වෙළෙඳපොළ සැලකියුතු මට්ටමකින් ඉහළ ගොස් තිබේ.

කොළඹ කොටස් වෙළෙඳපොළේ සමහර කාර්යාල පරිශ්‍රයන් හා ඇතැම් තැරව්කාර සමාගම් කාර්යාල නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල පිහිටා තිබුණ ද ඔක්තෝම්බර් 26 වන දින සිට නොවැම්බර් 06 වන දින දක්වා වෙළෙඳපොළ කටයුතු අඛණ්ඩව කරගෙන යාමට සමත්ව ඇත.

ඔක්තෝම්බර් 26 වනදින සිට නොවැම්බර් 06 දක්වා කාලය තුළදී සියලු කොටස් මිල දර්ශක අගය 5.4% කින් හා S & P ශ්‍රීලංකා 20 දර්ශකය 3.2% කින් වර්ධනය වී පිලිවෙලින් ඒකක 6080.09 ක් හා 2370.30 ක් ලෙස සටහන් විය.

මෙම කාලය තුළදී නොවැම්බර් 05 වනදා සියලු කොටස් මිල දර්ශක අගය 6000 සීමාව පසු කරන ලද්දේ 2020 ජනවාරි 06 වනදාට පසුව එහි ඉහලම අගය වාර්තා කරමිනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ ආකාරයට මිල දර්ශකය වර්ධනය වීම තුළ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයට එක් කරන ලද නව වටිනාකම රුපියල් බිලියන 138 කි.

මෙම කාල පරාසය තුළ ආයෝජකයින්ගේ ක්‍රියාකාරීත්වය ඉතා ඉහළ මට්ටමකට ගෙනයමින් දෛනික පිරිවටුමෙහි සාමාන්‍යය රුපියල් බිලියන 2.4 ක් ලෙස සටහන් වුයේ පසුගිය වසරවල එම අගය රුපියල් බිලියන 1.7ක් ලෙස සටහන් වීම අභිභවා යමිනි.

ඉතාම සීමිත ආර්ථික ක්‍රියාකාරකම් මධ්‍යයේ වුවද ඔක්තෝම්බර් 26 සිට නොවැම්බර් 06 දක්වා කාල සීමාව තුළදී 208,000 ක ගනුදෙනු සංඛ්‍යාවක් වාර්තා විය.

මේ පිළිබඳව අදහස් පළ කරමින් කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා ප්‍රකාශකර සිටියේ, මෙවැනි සීමිත ආර්ථික ක්‍රියාකාරකම් සිදුවුණු කාල වකවානුවක වුවද ගනුදෙනු කරුවන්ගේ ධනාත්මක හැසිරීම තවදුරටත් ධෛර්යය සපයන්නක් බවයි.

එමෙන්ම කොටස් වෙළෙඳපොළ මඟින් සලසා ඇති විභවතාවන් පිළිගැනීමක් ලෙසද මෙය දැකිය හැකි බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

“වර්තමානයේ තිබෙන අඩු ඉතුරුම් පොලී තත්වයන් නිසා කොටස් වෙළෙඳපොළ කෙරෙහි වැඩි උනන්දුවක් පෙන්නුම් කර තිබේ. ඉහල මට්ටමේ ගනුදෙනු අගයන් සනිටුහන් වීම හරහා කුමන තත්වයක් යටතේ වුවද ලැයිස්තුගත සමාගම් වල ක්‍රියාකාරීත්වය කෙරේගී ජනතාව තබා ඇති විශ්වාසය තහවුරු වෙයි. මෙම ධනාත්මක වාතාවරණය ඉදිරියටත් දැකීම අපගේ අපේක්ෂාවයි.” යයි ඒ මහතා අදහස් පළකරමින් කියා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හඳුන් දිවියන් තිදෙනෙක් කොට්ටුකච්චියෙන්

Next Post

අද දවසට කොවිඩ් ආසාදිතයන් 430යි….

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.