බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

Westbury Suites සමාගම Westbury Residencies – Colombo 10 විවෘත කරයි  

by Lanka Sara Editor
අප්‍රේල් 24, 2024
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම පසුගියදා ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies – Colombo 10 විවෘත කළේය. එය කොළඹ නගර සීමාව තුළ නිසංසල සහ සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට අපේක්ෂා කරන ඕනෑම අයෙකුට වඩාත් සුදුසු වටපිටාවක පිහිටි මහල් නිවාස සංකීර්ණයකි. මෙම ව්‍යාපෘතියේ දැකිය හැකි කැපී පෙනෙන නවතම වාස්තු විද්‍යාත්මක සැළසුම ක්‍රියාකාරී ජීවන අවකාශ සහ සෞන්දර්යාත්මක බව එකට කැටි කර ගත් එකකි. ඒ තුළ නාගරික පරිසරයක් තුළ සම්ප්‍රදායේ සහ නවීනත්වයේ සුසංයෝගයක් පිළිබිඹු වේ.  නාගරික පරිසරයක් මධ්‍යයේ පිහිටි මෙම අපූරු මහල් නිවාස සංකීර්ණයේ නිවාස හිමියන්ට නවීන පහසුකම්වලින් සමන්විත කාය වර්ධන මධ්‍යස්ථාන, මනරම් පරිසරයක් සහිත උද්‍යාන සහ අවට පරිසරය ඉතා හොඳින් දැකීමට ඉඩ සළසන ඉහළම මහලේ පිහිටි විවේකාගාරය වැනි බොහෝ පහසුකම් අත්විඳිය හැකිය.

සෑම විටම පරිසර හිතකාමී සහ තිරසාර බවට ප්‍රමුඛතාව දෙන Westbury Suites සමාගම බලශක්තිය ඉතිරි කරන විදුලි ආලෝක පද්ධති, වැසි ජලය රැස් කරන ඒකක සහ හරිත අවකාශ වැනි බොහෝ අංග මෙම මහල් නිවාස සංකීර්ණයට එක් කර ඇත. එහි ඇති නවීන තාක්ෂණය පදනම් කර ගත් පහසුකම් සමඟ සුව පහසුවෙන් සහ ආරක්‍ෂිත බවින් සපිරි ජීවිතයක් ගත කිරීමට නිවාස හිමියන්ට හැකි වේ. ප්‍රධාන පෙළේ අධ්‍යාපන ආයතන, සෞඛ්‍ය සේවා ආයතන, බැංකු හා අනෙකුත් මූල්‍ය සමාගම් සහ ව්‍යාපාර මධ්‍යස්ථානවලට නුදුරින් Westbury Residencies – Colombo 10 මහල් නිවාස සංකීර්ණය පිහිටා තිබේ. එමඟින් නගරයේ හදවත වැනි ස්ථානයක ජීවත් වීමට නිවාස හිමියන්ට අවස්ථාව ලැබේ.නිසංසල පරිසරය, සුව පහසුව, තිරසාර බව සහ ප්‍රජා දායකත්වය ප්‍රවර්ධනය කරන Westbury Residencies – Colombo 10 මහල් නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍යයකි. එහි නිවසක් මිලට ගැනීමට සුළු පිරිසකට තවමත් අවස්ථාව ඇත.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Share69Tweet43
Previous Post

කාත් කවුරුත් නැති අසරණ කාන්තාවකට මත්ද්‍රව්‍ය එන්නත් කර 10 දෙනෙක් එක්ව සමූහ දූෂණයක් කරලා…

Next Post

Prime Health Herbal Products සමාගම Golden Inmediens සම්මාන දිනයි

Related Posts

daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.