අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

SLAM Power Solutions විශිෂ්ටම පාරිභෝගික සේවා සපයන්නා ලෙස BWIO සම්මාන දිනයි

by Lanka Sara Editor
ජූලි 3, 2024
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

මෙරට පුනර්ජනනීය සහ සුනිත්‍ය​ බලශක්ති ක්ෂේත්‍රයට අදාළ නිෂ්පාදන සහ සේවා සපයන ප්‍රමුඛයෙකු වන SLAM Power Solutions පෞද්ගලික සමාගම Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙලේදී බලශක්ති / පුනර්ජනනීය බලශක්ති අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ විශිෂ්ටම පාරිභෝගික සේවා සපයන්නා ලෙස ප්ලැටිනම් සම්මාන ලැබීය. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැති සම්මාන උළෙලේදී සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ මනෝජ් තාරක සහ සහකාර සාමාන්‍යධිකාරි ළහිරු උදයංග වෙත සම්මානය පිරිනැමිණි.

2020දී ඇරඹූ SLAM Power Solutions වර්තමානයේදී මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ඉදිරි පෙළ සාමාජිකයෙකි. FIMER S.P.A. (ඉතාලිය), VICTRON Energy (නෙදර්ලන්තය), ABB (ස්විට්සර්ලන්තය) සහ ENERSYS (අමෙරිකා එක්සත් ජනපදය) යන සමාගම්වල බලය ලත් සහකරු සහ සේවා සපයන්නා ලෙස ශ්‍රී ලංකාවේ කටයුතු කරන එම සමාගම උසස්ම තත්ත්වයේ නිෂ්පාදන සහ සේවා සපයමින් ඉතා කෙටි කාලයකින් පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ඇත. ABB, FIMER, VICTRON, JINKO සහ ENERSYS වැනි ලොව පුරා ප්‍රසිද්ධ සන්නාම යටතේ එන නිෂ්පාදන රැසක් සමාගම විසින් අලෙවි කරනු ලබයි. නිවාස​, වාණිජ හා කාර්මික ගොඩනැගිලි, උපයෝගිතා සහ මයික්‍රොග්‍රිඩ් වැනි විවිධ ඛාණ්ඩවලට අයත් පුනර්ජනනීය සහ සුනිත්‍ය​ බලශක්ති සඳහා ගැළපෙන නිෂ්පාදන අලෙවි කරන SLAM Power Solutions පුළුල් පරාසයක විහිදුණු ගනුදෙනුකරුවන් රැසකට සේවා සපයයි. ඒ අතර Smart Solar Inverters, Solar PV Modules, Hybrid / Off-Grid Inverters සහ Battery / Energy Storage ආශ්‍රිත නිෂ්පාදන ප්‍රධාන තැනක් ගනී. එම සෑම නිෂ්පාදනයක්ම උසස්ම තත්ත්වයට, තාක්ෂණයට සහ කාර්යක්ෂමතාවට අදාළ ප්‍රමිතිවලට අනුකූල වේ. පළපුරුදු ඉංජිනේරුවන්ගෙන් සහ සියලු පහසුකම් සහිත අලුත්වැඩියා මධ්‍යස්ථානයකින් සමන්විත එම සමාගම නිරන්තරයෙන් වෙනස් වන බලශක්ති අවශ්‍යතා සඳහා වඩාත් සුදුසු නිෂ්පාදන සැපයීමට කැප වී සිටී.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

විධායක නිලධාරින්ගේ රුපියල් 25000 දීමනාව  සියලු රාජ්‍ය සේවකයින්ට ලබා දෙන ලෙස ඉල්ලා වෘත්තීය සමිති වර්ජනයට සැරසෙයි…

Next Post

ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් බරපතල ලෙස රෝගාතුර වේ…  ඔහු ජීවත්වීමේ සටනක…

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.