අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

Race Cource ව්‍යාපාරිකයන් රැකගන්න ජනාධිපති සහන  

by editor
ජනවාරි 18, 2021
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter
  • පසුගිය පෙබරවාරියේ සිට මේ දක්වා  හිඟ මුදලින් 50% ක් කපා හැරලා..   
  • ඉතිරිවන හිඟ මුදල ගිවිසගත් ඉදිරි කාලය තුළ ගෙවා දැමීමට අවසර දීලා…
  • 2014 දි ආරක්ෂක ලේකම්වරයා වෙලා ඉද්දි හදපු රේස්කෝස් එකේ ව්‍යාපාරිකයන් රැකගන්න ජනාධිපති තුමාට අවශ්‍යයි… නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකකම් කියයි…

රට තුළ පැතිර යන කොවිඞ් – 19 වසංගතය හේතුවෙන් ව්‍යාපාර කටයුතු අඩාල වූ කොළඹ රේස් කෝස් පිටියේ වෙළඳසැල් හිමියන් ගෙවිය යුතු හිඟ මුදලින් 50% ක් කපා දැමීමට ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ උපදෙස් පරිදි කටයුතු කරන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා   ප්‍රකාශ කරයි.

මේ අනුව, ගිය වසරේ පෙබරවාරි මාසයේ සිට මේ දක්වා වූ හිඟ මුදලින් 50% ක් කපා හැර තිබේ. ඒ හැර ඉතිරිවන වෙළඳසැල් කුලියට තවත් සහනයක් ලබා දී ඇත. එම හිඟ මුදල ගිවිසගත් ඉදිරි කාලය තුළ ගෙවා දැමීමට අවසර ලබාදීම එම සහනයි.

මීට අමතරව තවත් සහන කිහිපයක් ඔවුන්ට ලබා දී ඇති බවද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය. එම සහනවලට අනුව, අදාළ ව්‍යාපාර ස්ථාන පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කිරීම සම්බන්ධයෙන්වන ප්‍රචාරක කටයුතු සහ පාරිභෝගිකයන් එම ව්‍යාපාර ස්ථානවලට ආකර්ෂණය කර ගැනීම සඳහා නව අලෙවි උපාය මාර්ග දියත් කරන බවද අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පෙන්වා දෙන ලදී.

ජනාධිපතිවරයා  ආරක්ෂක ලේකම්වරයාව සිටි 2014 වසරේ නවීකරණය කරන ලද මෙම රේස් කෝස් පිටියේ ව්‍යාපාරික ස්ථානයේ මෙතෙක් ව්‍යාපාර කටයුතු කළ ව්‍යාපාරිකයන් මෙම ස්ථානයේ ම රඳවා ගැනීමට ජනාධිපතිවරයාට අවශ්‍යතාවය තිබෙන බව ද, අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

21 දා සිට සංචාරකයන්ට රට විවෘතයි… දිනකට 2500ක් ගෙන්වන සැලසුමක්…

Next Post

ලංකාවට ගෙනෙන කොවිඩ් එන්නත ගැන තවම සෞඛ්‍ය අංශ  තීරණයක් ගෙන නෑ…

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.