අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

Ceylon Energy සමාගමට කෙන්යානු ජනාධිපති විශේෂ ආර්ථික කළාප ව්‍යාපාර බලපත්‍රය පිරිනමයි!

by editor
පෙබරවාරි 6, 2024
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘති සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත Ceylon Energy සමාගමට කෙන්යානු ජනාධිපති ආචාර්ය විලියම් රුටෝ විශේෂ ආර්ථික කළාප ව්‍යාපාර බලපත්‍රය පිරිනමා ඇත.

Naivasha විශේෂ ආර්ථික කළාපයේ මෙහෙයුම් ඇරඹීමට නිකුත් කළ එම බලපත්‍රය කෙන්යානු ජනාධිපතිවරයා Ceylon Energy ආයතනයේ නිර්මාතෘ හා සභාපති මධුසංක ප්‍රනාන්දු මහතා වෙත ජනවාරි 13 වන දින කෙන්යාවේ නයිරෝබිහිදී භාර දුන්නේය.

බලපත්‍රය ලැබීමෙන් පසු ජනාධිපතිවරයා සමඟ පිළිසඳරක යෙදෙමින් ප්‍රනාන්දු මහතා පැවසුවේ Ceylon Energy සමාගම පළමු අදියරේදී Naivasha විශේෂ ආර්ථික කළාපයේ අක්කර පහක භූමියක කෙන්යානු සිලිං බිලියන 1.1ක ආයෝජනයක් කිරීමට නියමිත බවයි.

එම සම්පූර්ණ ව්‍යාපෘතිය අවසානයේ රැකියා 374ක් නිර්මාණය වේ. ගැල්වනයිස් කිරීම, හෙලිකල් ඇන්කර්, සුහුරු මීටර්, කුළුණු නිෂ්පාදනය සහ වානේ පින්තාරු කිරීම වැනි ව්‍යාපෘති ඉලක්ක කර ගනිමින් අදාළ ආයෝජන කිරීමට නියමිතය.

ප්‍රනාන්දු මහතා ඩේවිස් චිර්චිර් (කැබිනට් ලේකම් – බලශක්ති හා ඛණිජ තෙල් අමාත්‍යංශය), රෙබෙකා මියානෝ (කැබිනට් ලේකම් – ආයෝජන, වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍යංශය), ඇලෙක්ස් වෂිරා (ප්‍රධාන ලේකම් – බලශක්ති හා ඛණිජ තෙල් අමාත්‍යංශය), අබු බකර් හසන් (ප්‍රධාන ලේකම් – ආයෝජන ප්‍රවර්ධනය රාජ්‍ය දෙපාර්තමේන්තුව), ආචාර්ය කෙනත් චෙලුලේ (ප්‍රධාන විධායක නිලධාරී – විශේෂ ආර්ථික කළාපය) සහ ෆ්‍රෙඩ්රික් මුටෙටි (සභාපති – විශේෂ ආර්ථික කළාපය) ඇතුළු රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කළේය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

එහිදී යෝජිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට Ceylon Energy සමාගම සමඟ සමීපව කටයුතු කිරීමට ඔවුහු කැමැත්ත පළ කළහ. විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘති පිළිබඳව වසර 50ක අත්දැකීම් ඇති Ceylon Energy සමාගම පසුගිය කාලය පුරා ලොව පුරා පාර්ශ්ව රැසක් සමඟ ඇති කර ගත් උපාය මාර්ගික සන්ධාන සහ සහයෝගිතා නවතම ගෝලීය තාක්ෂණය සහ නව්‍යකරණය සමඟ විදුලි හා බලශක්ති ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට Ceylon Energy සමාගමට පිටිවහලක් වී තිබේ.

වර්තමානයේදී අප්‍රිකානු කළාපයේද මෙහෙයුම් අරඹා ඇති එම සමාගම බලශක්තිය සඳහා ප්‍රවේශ වීමට සැමට අවස්ථාව සැළසීම සඳහා වන දැක්ම සමඟ බටහිර සහ ආසියානු කළාපවලද සිය මෙහෙයුම් අරඹමින් සිටී.

Share69Tweet43
Previous Post

ජාතික කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානයෙන් Ruwanpura Facet පිදුම් ලබයි!

Next Post

මේත් දරුවෙක්… වගකීම් රහිත කොන්ත්‍රාත් කරුවෙක් ඉවත් නොකළ ගසක අත්තක් හිස මත වැටී නෝවුඩ් වත්තක 14 හැවිරිදි පාසල් සිසුවෙක් මරුට…

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.