සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

BIMT සරසවිය ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

by Lanka Sara Editor
ජූලි 30, 2024
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක් වන British Institute of Management and Technology (BIMT) ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී අධ්‍යාපන සේවා සහ කුඩා ව්‍යාපාර යන අංශ දෙකට අදාළව රිදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. BIMT ප්‍රධාන විධායක නිලධාරී ඒ. ජේ. ෆර්හාත්, උප සභාපති ආචාර්ය චේතනා දාබරේ සහ මූල්‍ය අධ්‍යක්ෂ වත්සලා චතුරංගි සම්මාන උළෙලට සහභාගී වූහ. WSO2 ඇතුළු ප්‍රමුඛ ව්‍යාපාර ගණනාවක නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය සංජීව වීරවර්ණ මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මාන උළෙල පැවැත්විණි. තත්ත්ව කළමනාකරණය පිළිබඳ යුරෝපා සංගමය (EFQM) සකසා ඇති සහ අමෙරිකා එක්සත් ජනපදයේ Malcolm Baldrige සම්මාන පිරිනැමීමට පදනම් කර ගන්නා නිර්ණායක අනුගමනය කරමින් සම්මානලාභීන් තෝරා ගෙන තිබිණි.

BIMT Campus ප්‍රධාන විධායක නිලධාරී ෆර්හාත් මහතා පැවැසුවේ කැපවීමෙන් කටයුතු කරන BIMT කණ්ඩායම මෙම ජයග්‍රහණයේ ප්‍රධාන කොටස්කරුවන් බවයි. 2018දී ඇරැඹූ එම ආයතනය කෙටි කාලයකින් ශීඝ්‍ර දියුණුවක් ලබා තිබේ. ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුව නව්‍ය ඉගැන්වීම් ක්‍රමවේද අනුගමනය කරන එම ආයතනය ඩිප්ලෝමා, පළමු උපාධි, ශාස්ත්‍රපති උපාධි සහ ආචාර්ය උපාධි වැනි පුළුල් පරාසයක විහිදී ඇති අධ්‍යාපන සුදුසුකම් පිරිනමයි. ගෝලීය වශයෙන් නිරන්තරයෙන් සිදු වන වෙනස්කම්වලට ගැළපෙන ලෙස එම උපාධි වැඩසටහන් සැළසුම් කර ඇත. ISO ජාත්‍යන්තර තත්ත්ව සහතික ලත් BIMT Campus ශ්‍රී ලංකා තෘතීයික සහ වෘත්තීය අධ්‍යාපන කොමිසමේ පිළිගැනීම සහිත ආයතනයකි. ඔවුන් ජාත්‍යන්තර වශයෙන් ඇති කර ගෙන ඇති ශක්තිමත් සහයෝගිතා හරහා එහි අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ට ජාත්‍යන්තරව පිළිගත් අධ්‍යාපන සුදුසුකම් හිමි කර ගැනීමටත්, ජාත්‍යන්තර රැකියා ලැබීමටත් හැකියාව ලැබේ. උසස් තත්ත්වයේ අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට අපේක්ෂා කරන, අදාළ වයස් සීමාව සම්පූර්ණ කළ ඕනෑම අයෙකුට BIMT Campus සමඟ සම්බන්ධ විය හැකිය.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Share69Tweet43
Previous Post

ආපු අයට ස්තුතියි… ඔබත් අප සමග එක්වන්න… ෆේස් බුක් සටහනක් තබමින් ජනපති මන්ත්‍රීවරුන් අමතයි!

Next Post

ජනාධිපතිවරණයට නාම යෝජනා දෙන්න එන ශිවාජිලිංගම් අත් අඩංගුවට නොගන්නැයි දෙමළ ජනතා සන්ධානයෙන් අධිකරණයට පෙත්සමක්!

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.