සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

ශ්‍රී ලංකා වෙ‍ළෙඳ ප්‍රදර්ශනය ඩුබායි 2024 නොවැම්බර් 2 හා 3 දින දෙකේදී

by Lanka Sara Editor
සැප්තැම්බර් 3, 2024
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ශ්‍රී ලංකාව සහ ගල්ෆ් කළාපය අතර ව්‍යාපාර ප්‍රවර්ධනය සහ ජාත්‍යන්තර වෙළෙඳාම පෝෂණය කිරීමට ඇති අනගි අවස්ථාවක් වන ශ්‍රී ලංකා වෙ‍ෙළඳ ප්‍රදර්ශනය ඩුබායි 2024 (Sri Lanka Trade Fair Dubai 2024) (www.srilankatradefair.org) නොවැම්බර් 2 හා 3 දිනවලදී පැවැත්වෙයි. මෙයට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ=, ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ,  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ අනෙකුත් ගල්ෆ් රටවල වාණිජ මණ්ඩලවල පූර්ණ අනුග්‍රහය ලැබී ඇත. මෙම වෙළඳ ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ට නිෂ්පාදන, සේවා හා නවෝත්පාදනවලට ප්‍රමුඛත්වය දෙන අතර ගල්ෆ් කළාපය සහ ඉන් ඔබ්බෙහි සිටින ගැනුම්කරුවන්, ආයෝජකයන් සහ හවුල්කරුවන් 15,000කට අධික සංඛ්‍යාවක් සමඟ සම්බන්ධ වීමට ප්‍රදර්ශනයට සහභාගී වන අයට අවස්ථාව ලැබේ.

“මේ ප්‍රදර්ශනය තුළින් ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ට ජාත්‍යන්තර වේදිකාවක ඔවුන්ගේ විශිෂ්ට නිෂ්පාදන හා සේවා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලැබෙනවා. මේ ප්‍රදර්ශනය ශ්‍රී ලාංකික ව්‍යාපාරවල හැකියා පිළිබිඹු කරන අතරම වටිනා ව්‍යාපාර සබඳතා වර්ධනය කර ගැනීමටද හේතු වෙනවා. නව වෙළෙඳපොළ අවස්ථා ගවේෂණය කරමින් දිගු කාලීන හවුල්කාරිත්ව ගොඩ නඟා ගනිමින් ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ අඛණ්ඩ වර්ධනයට දායක වීමට ඩුබායිහිදී අප හා එක් වන ලෙස ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට අප ආරාධනා කරනවා.” ප්‍රදර්ශනයේ ප්‍රධාන සංවිධායක පික්සල් ඇඩ්වර්ටයිසින් සොලූෂන්ස් ප්‍රධාන විධායක නිලධාරී සංජය රත්නායක මහතා පැවසීය. මෙම ප්‍රදර්ශනයේ විවිධ ශ්‍රී ලාංකික නිෂ්පාදන සහ සේවා සඳහා ප්‍රදර්ශන කුටි 100කට අධික ප්‍රමාණයක් ඇත. ශ්‍රී ලංකාව සහ ගල්ෆ් කළාපය අතර වෙළෙඳාමට, ආයෝජනයට සහ ආර්ථික සහයෝගීතාවට අදාළ සම්මන්ත්‍රණ සහ සාකච්ඡා මාලාවක්ද ශ්‍රී ලාංකික සංස්කෘතික සංදර්ශනයක්ද ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රමුඛ පෙළේ ඉසව් කළමනාකරණ සමාගමක් වන ග්ලෝබෝ ආසියා (Globo Asia) සහයෝගීතාවෙන් සහ පික්සල් ඇඩිවර්ටයිසින් සොලියුෂන් (Pixel Advertising Solutions) (+94774006888) ප්‍රධානත්වයෙන් මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි.

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Share69Tweet43
Previous Post

මිනිස්සු නොමරා මරණ සැලොන් මෝචරි… හදාගන්න ගිය කොණ්ඩෙ සැලෝන් එකේ… ඇය රෝහලේ… සැලොන් එකේ බෝඩ් එකත් ගලවා අයිතිකාරිය සහ සහායිකාවන් ගෙවල් වලිනුත් පැන යයි!

Next Post

තවත් ක්ෂුද්‍ර මූල්‍ය ණය බිල්ලක්… ණය ගෙවා ගන්න බැරිව තරුණ කාන්තාවක් සිය දිවි නසා ගනී!

Related Posts

daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.