අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

වසරේ විශිෂ්ටම සෞඛ්‍ය සේවා සපයන්නා ලෙස රෝයල් නර්සින් හෝම් ප්ලැටිනම් සම්මානය දිනයි  

by Lanka Sara Editor
මාර්තු 6, 2023
in ව්‍යාපාර
Mr. Manuja Hewawasam, the Chairman of Royal Nursing Home (Pvt.) Ltd receiving the award

Mr. Manuja Hewawasam, the Chairman of Royal Nursing Home (Pvt.) Ltd receiving the award

Share on FacebookShare on Twitter

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා ISO 9001:2015 ජාත්‍යන්තර ප්‍රමිති සහතිකය ලත් වැඩිහිටි රැකවරණ ආයතනය වන රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන ප්‍රදානෝත්සවයේදී සෞඛ්‍ය හා ඒ ආශ්‍රිත සේවා අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ Taj Samudra හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවති සම්මාන ප්‍රදානෝත්සවයේදී රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගමේ සභාපති මනුජ හේවාවසම් මහතා වෙත සම්මානය පිරිනමන ලදී. මීට පෙරද රෝයල් නර්සින් හෝම් ජාතික මට්ටමේ සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.

රෝයල් නර්සින් හෝම් සමාගමේ (www.royalnursinghome.com) සභාපති මනුජ හේවාවසම් මහතා ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් පැවැසුවේ ශ්‍රී ලංකාවේ පවතින ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස තම ආයතනයේ ශාකා මෙම වසර අවසන් වීමට පෙර එංගලන්තයේ සහ කැනඩාවේ ඇරඹීමට අපේක්ෂා කරන බවත් විදේශීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ජාත්‍යන්තර මට්ටමේ සේවාවක් හෘදයාංගමව සැපයීමට තම ආයතනය දරන උත්සාහය මෙම සම්මානය හරහා ඇගැයීමට ලක් වන බවත්ය. හෙද සේවිකාවන් දස දෙනෙකුගෙන් 2007දී ඇරැඹූ රෝයල් නර්සින් හෝම් සමාගම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පිරිනැමූ ගුණාත්මක පුළුල් සේවාව සහ පාරිභෝගික තෘප්තිමත්භාවය තුළින් වර්තමානයේදී 900කට වැඩි පළපුරුදු වෘත්තීය සේවක සේවිකාවන් පිරිසකගෙන් සමන්විතව රුපියල් මිලියන 3000කට වැඩි වත්කමක් සහිත මහා පරිමාණ සමාගමක් ලෙස දේශීය ආර්ථිකය නැංවීමේ කොටස්කරුවෙකු වී ඇත. ඩොලර් හිඟය නිසා රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් සෞඛ්‍ය සමාගම් හා දේශීය සමාගම් රැසක් අවශ්‍ය වේලාවේදී නිවැරැදි තීන්දු නොගැනීමෙන් කඩා වැටුණත් තමන් ඇතුළු ආයතනයේ අධ්‍යක්ෂවරුන්ගේ සහ කළමනාකරුවන්ගේ දක්ෂතා මත ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවද නොසැලී සිටීමට සිය ආයතනයට හැකි වූ බව මනුජ හේවාවසම් මහතා පැවසීය. රටේ පවතින විරැකියාවට කෙටි හා දීර්ඝ කාලීන විසඳුමක් ලෙස සාමාන්‍ය පෙළ හැදැරූ තරුණ තරුණියන්ට වෘත්තීය සහාය හෙද සේවාවක් නොමිලේ පිරිනමා (0718131131) විදේශීය ගෘහස්ත හෙද සේවා රැකියා සඳහා යොමු කිරීම 2023 වසරේ ආයතනයේ බලාපොරොත්තුවයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

බෙහෙතක් කරගන්න බැරි තරම්  ආර්ථික පීඩනය නිසා මවක් ආබාධිත දරු දෙදෙනා සමග සිය දිවි නසා ගැනීම සඳහා වගා ළිඳකට පැනලා…

Next Post

ලබන සතියේ සිට සතොස හරහා අඩු මිලට අභ්‍යාස පොත් – අධ්‍යාපන ඇමති කියයි!

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.