බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

කොළඹ වරාය ගැන සොයන කමිටුවේ අමාත්‍යංශ ලේකම්වරු සිව් දෙනෙක්

by editor
ජූලි 4, 2020
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

කොළඹ වරායේ ශ්‍රි ලංකා වරාය අධිකාරිය විසින් කළමනාකරණය කරනු ලබන ජය බහලු පර්යන්තය සහ නැගෙනහිර බහලු පර්යන්තය ඉදිරියේදී සංවර්ධනය කිරීම පිළිබඳව අධ්‍යයනය කොට වාර්තා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටවුක් පත් කර ඇති  අතර ඊට වරාය සභාපතිවරයාට අමතරව සෙසු සාමාජිකයන් සියලු දෙනාම අමාත්‍යංශ ලේකම්වරුන් වීම විශේෂත්වයකි.

ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට අනුව වරාය පිළිබඳව සොයා බලා වාර්තා කිරීම සඳහා පත් කොට ඇති මෙම කමිටුවේ වරාය සහ නාවික කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් එම්.එම් පීකේ මායාදුන්න ,කර්මාන්ත අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන අමාතයංශයේ ලේකම් එම්.පී.ඩී යූ කේ මාපාපතිරණ, මහාමාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් රංජිත් ප්‍රේමසිරි, විදුලිබල සහ බලශක්කති අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා   යන අමාත්‍යංශ ලේකම්වරුන් නියෝජනය කරන අතර විශ්‍රාමික මේජර් ජනරාල් දයා රත්නායක සෙසු සාමාජිකයා වෙයි.

මෙම කමිටුව මූලික වශයෙන් ජයබහලු පර්යන්තය සංවර්ධනය කිරීම සහ විශාල නැව්වලට පැමිණිය හැකි ආකාරයෙන් ගැඹුර වැඩි කිරීමට අදාළ සංවර්ධන කටයුතු පිළිබඳව පසුගිය රජය විසින් 2016 වසරේ ජූලි මාසයේදී ගන්නා ලද තීරණය පිළිබඳවත් ඒ සම්බන්ධයෙන් එවකට මුදල් අමාත්‍යංශය විසින් දක්වන ලද නිරීක්ෂණ පිළිබඳවත් සොයා බැලීම සඳහා කටයුතු කරනු ඇති බව ත් වරාය සංවර්ධනය කිරීමට පෙර ගැන්ට්‍රි දොඹකර මිලදී ගැනීම සහ ඊට අදාල ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳවද විමර්ශනය කිරීමට බලාපොරොත්තු වන බවත් සඳහන් වේ. නිසි ටෙන්ඩර් කැඳවීමකින් තොරව සිදු කරන ලද මෙම මිලදී ගැනීම් වලදී එහි ඊට වැය වූ මුදල් පිළිබඳවද අධ්‍යයනයක් කිරීම කෙරෙහි මෙම කමිටුවට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙයි.

මීට අමතරව කොළඹ වරායේ මේ වනවිට දැඩි කතා බහට ලක් ව ඇති නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වෙනත් රටවල් සමඟ එලඹ තිබෙන ගිවිසුම් මෙන්ම මෙම පර්යන්තය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති සහ ගත යුතු පියවර පිළිබඳවද හැදෑරීමට ලක් කරනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝක ක්‍රිකට් දූෂණ ලොක්කා මහින්දානන්දව ‘ රනවුට්’ කරයි

Next Post

හොර පාරෙන් රට ගිය ලාංකිකයන් එක්ලක්ෂ දසදහසක් අවදානමක

Related Posts

rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026
පුවත්

විදේශ විනිමය වෙළඳපොළ ශක්තිමත් කරන්න අවශ්‍ය දේශපාලන පණිවිඩ නොවෙයි… විශ්වාසයයි… ඩොලරය 375 පනින අනතුරක්  හර්ෂ පෙන්වයි!

මැයි 21, 2026
rupee
පුවත්

 2026 මැයි මාසයේදී ආසියාවේ වැඩිම අගය පිරිහුණු මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල යි… බ්ලූම්බර්ග් වාර්තා කරයි!

මැයි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.