බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

කොටස් වෙළෙඳපොළේ S&P දර්ශක ලයිස්තුවෙන් යන සහ එන සමාගම් මෙන්න

by Lanka Sara Editor
ජූනි 19, 2020
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය සහ වෙළෙදසපොළ දෛනික පිරිවැටුම මත වර්ගීකරණයට ලක් කරන ලද එස් ඇන්ඩ් පී ශ්‍රි ලංකා 20 දර්ශකයට අයත් වන සමාගම් ලයිස්තුව සංශෝධනයට ලක් කිරීමට එම වර්ගීකරණය සිදු කරන S&P Dow Jones Indices පියවර ගෙන ඇත.

වාර්ෂිකව සිදු කෙරෙන මෙම වර්ගීකරණ ඇගයීමට අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ එස් ඇන්ඩ් පී වර්ගීකරණ ලයිස්තුවට සෙන්ට්‍රල් ෆිනෑන්ස්,LOLC ,සිලෝන් ටොබෑකෝ, රිචඩ් පීරිස් , මෙල්ස්ටාකෝප් සහ සෙලාන් බැංකුව යන ආයතන ඇතුළත්ව ඇති අතර ටෝකියෝ සිමෙන්ට් කම්පැනී ලංකා, එක්ස්පෝ ලංකා හෝල්ඩින්ග්ස් , ජනශක්ති ඉන්ෂුවරන්ස් කොම්පැනි, ලංකා අයි.ඕ.සී, සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් , යුනියන් බැංකුව යන පොදු සමාගම් ඉවත් ව ඇත.

S&P Dow Jones Indices විසින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදු කරනු ලබන මෙම වර්ගීකරණයේ 2020 වසරේ පළමුවන අර් ධ වර් ෂය ට අදාලව මෙම වෙනස්කම් වූ බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.

2020 ජුනි මස 22 වන දින සිට බලපැවැත්වෙන පරිදි එනම් අද දින (ජුනි මස 19 වන දිනට) කොටස් වෙළෙදපොළ ගනුදෙනු අවසන් වීමෙන් පසුව) S&P ශ්‍රී ලංකා 20 දර් ශකයේ නව ලයිස්තුව යාවත්කාලීන වේ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

S&P ශ්‍රී ලංකා 20 දර් ශකය අන්තර් ජාතික ප්‍රමිතීන් හා පිළිවෙත්වලට අනුව යමින් නිර් මාණය වි ඇත.

මෙහිදී සියලූම කොටස් S&P Dow Jones Indices සහ MCSI යන ආයතන විසින් නිර් මාණය කරන ලද ගෝලීය කර් මාන්ත වර් ගීකරණ ප්‍රමිතින්ට (Global Industry Classification Standard) (GICS) අනුව සලකා බලා වර් ගීකරණයට ලක්වේ. මෙම ක්‍රමවේදය ලොව පුරා සිටින වෙළෙඳපොල සහභාගීකරුවන් විසින් ඉතා පුළුල් ලෙස හාවීතයට ගනු ලබයි.

S&P ශ්‍රී ලංකා 20 දර් ශකයට අන්තර් ගතවීම සඳහා එක සමාගමක් සතුව අවම වශයෙන් රුපියල් මිලියන 500ක චලිත වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණයක් තිබීම, මාස 6ක මධ්‍යස්ථ දෛනික ගනුදෙනු වටිනාකම රුපියල් මිලියන 0.25කට නොඅඩුවීම, නැවත සංසන්දනය කිරීම සිදුකරන දිනයට පෙර මාස තුනක කාලය තුල එක මසකදී අවම වශයෙන් දින 10 කදී ගනුදෙනු වී තිබීම හා එම දිනයට පෙර මාස 12ක කාලය තුළ ලාභ උපයා තිබීම අවශ්‍ය වේ.

S&P ශ්‍රී ලංකා 20 දර් ශකයෙහි 2020 ජුනි මස 22වන දින සිට අදාළ වන කොටස් සමුහයන් වන්නේ (ඉංග්‍රීසි අකාරාදි පිළිවෙලට)
සමාගම් CSE Ticker

1. ඇක්සෙස් ඒන්ජිනියරින් පී.එල්.සී AEL.N0000
2. එයිට්කන් ස්පෙන්ස් පී.එල්.සී SPEN.N0000
3. සෙන්ට්‍රල් ෆයිනැන්ස් කම්පැනී පී.එල්.සී CFIN.N0000

4. සිලෝන් ටොබෑකෝ කම්පැනී පී.එල්.සී CTC.N0000
5. චෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පී.එල්.සී LLUB.N0000
6. කොමර්ෂල් බැංකුව පී.එල්.සී COMB.N0000/
COMB.X0000
7. ඩි. එෆ්.සී.සී. බැංකුව පී.එල්.සී DFCC.N0000
8. ඩයලොග් ආක්සියෙටා පී.එල්.සී DIAL.N0000
9. හැටන් නැෂනල් බැංකුව පී.එල්.සී HNB. N0000 /
HNB. X0000
10. ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී JKH.N0000
11. එල්.ඕ.එල්.සී ෆයිනැන්ස් පී.එල්.සී LOFC.N0000

12. එල්.ඕ.එල්.සී හෝල්ඩින්ග්ස් පී.එල්.සී LOLC.N0000

13. මෙල්ස්ටාකෝප් පී.එල්.සී MELS.N0000
14. නැෂනල් ඩිවෙලෝප්මන්ට් බැංකුව පී.එල්.සී NDB.N0000
15. ඕවර් සීස් රියැලටි සීලෝන් පී.එල්.සී OSEA.N0000
16. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනැන්ස් පී.එල්.සී PLC.N0000
17. රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනී පී.එල්.සී RICH.N0000
18. සම්පත් බැංකුව පී.එල්.සී SAMP.N0000
19. සෙලාන් බැංකුව පී.එල්.සී SEYB.N0000
SEYB.X0000
20. ටිජේ ලංකා පී.එල්.සී TJL.N0000

Share75Tweet43
Previous Post

සාන්ත අර්නස්ටෝ මුනිවරයා වී මිනිසුන්ගේ හදවතේ ජීවත්වන විප්ලව වාදියා…

Next Post

පරණ පත්තර කාරයන්ගෙ අලුත් වැඩේ – ද නිවුස් පේපර්

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.