බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රිස්ටිනා ජුවලර්ස් උත්සව සමය වෙනුවෙන් “Christina Collection” නව ආභරණ එකතුව එළි දක්වයි

by Lankasara News
දෙසැම්බර් 26, 2022
in පුවත්, ව්‍යාපාර
Share on FacebookShare on Twitter

ස්වර්ණාභරණ සහ මැණික් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන ක්‍රිස්ටිනා ජුවලර්ස් උත්සව සමය වෙනුවෙන් නවීන මෝස්තරවලින් සමන්විත අලංකාර මැණික් එබ්බවූ ස්වර්ණාභරණ එකතුවක් ක්‍යරසිඑසබ් ක්‍දකකැජඑසදබ නමින් හඳුන්වා දෙයි. උත්සව සමය වෙනුවෙන් තිළිණ පිරිනැමීමට මෙන්ම අනාගතයට කදිම ආයෝජනයක් ලෙසද මෙම නවතම ක්‍යරසිඑසබ් ක්‍දකකැජඑසදබ මැණික් එබ්බවූ ස්වර්ණාභරණ එකතුව හඳුන්වා දිය හැකිය. කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම ගැළපෙන ලෙස ඉහළ ප්‍රමිතියෙන් සහ උසස් තත්ත්වයෙන් යුතුව නිර්මාණය කර ඇති මෙම ස්වර්ණාභරණ එකතුව අංක 730, විජය ජෙම් ගොඩනැගිල්ල, ගාලු පාර, කොළඹ 03 ලිපිනයේ පිහිටි ක්‍රිස්ටිනා ජුවලර්ස් වෙත පැමිණෙන ඔබට විශේෂ වට්ටම් සහිතව මිලට ගත හැකිය. ඩයනා කුමරිය පැළඳි මෙන්ම කේට් මිඩ්ල්ටන් කුමරිය පළඳින රෝයල් බ්ලු සැෆායර්වලින් නිමවූ මුද්දට සමාන මුදු මෙන්ම තවත් ආකර්ෂණීය ස්වර්ණාභරණ රැසක් ක්‍යරසිඑසබ් ක්‍දකකැජඑසදබ එකතුවට අයත්ය.

ලෝක ප්‍රසිද්ධ සිලෝන් සෆායාර් හෙවත් නිල් මැණික් මෙම ස්වර්ණාභරණ නිර්මාණය කිරීමට භාවිත කර ඇත. වසර 45ක් පුරා මැණික් සහ ස්වර්ණාභරණ ව්‍යාපාරයේ නියැලීි සිටින විජය මැණික් සමූහ ව්‍යාපාරයට අයත් ක්‍රිස්ටිනා ජුවලර්ස් පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ඇති ස්වර්ණාභරණ සහ මැණික් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයකි. ඔවුන් නිර්මාණය කරන සියලුම ස්වර්ණාභරණ අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් අගනා මැණික් යොදා ගෙන නිමවන අතර පාරිභෝගිකයන්ට පිරිනමන වගකීම්සහගත සේවය ඔස්සේ ක්‍රිස්ටිනා ජුවලර්ස් පාරිභෝගික විශ්වාසය අඛණ්ඩව තහවුරු කර ඇත. “නිරන්තරයෙන් වෙනස් වන විලාසිතා අනුව අගනා මැණික් ඔබ්බවා නිර්මාණය කළ ස්වර්ණාභරණ වෙළෙඳපොළට හඳුන්වා දීම අපගේ ප්‍රමුඛ කාර්යයක්. මෙවර උත්සව සමය වෙනුවෙන් නිර්මාණය කර ඇත්තේ වෙනස්ම ආභරණ පෙළක්. ඒවායේ අලංකාරය අත්විඳීමට පැමිණෙන ලෙස සියලු දෙනාට ආරාධනා කරනවා.” ක්‍රිස්ටිනා ජුවලර්ස් කළමනාකරණ අධ්‍යක්ෂ පින්සිරි විජේපාල මහතා පැවසීය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Share69Tweet43
Previous Post

සුනාමි ව්‍යසනයට 18යි.. උදේ 9.25 සිට විනාඩි 02ක නිශ්ශබ්දතාවයකින් ලාංකිකයෝ ව්‍යසනයට පත්වූවන් සමරති…

Next Post

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය ගැන සැක අය ගැන පැවති “උකුසු ඇස“ විමර්ශකයෝ ඉවත් කර ගනිති!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.