බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

ආණ්ඩුව දුන් මිලියන 575ක් සොයන  ඉලක්කයට “දේශීය ආදායම“ ළඟා වෙයි

by Lanka Sara Editor
මැයි 6, 2021
in ව්‍යාපාර
44968867 - office work and filling in tax returns close up

44968867 - office work and filling in tax returns close up

Share on FacebookShare on Twitter

 නව බදු සංශෝධනය සමඟ මුදල් අමාත්‍යංශය විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මෙම වසරේ පළමු මාස ත්‍රිත්වය සඳහා  ලබාදුන්  බදු ආදායම් ඉලක්කය වන රුපියල් මි.575.5කින් 98% ක් මේ වන විට සපුරා ඇතැයි රජයේ මුදල් පිළිබඳව කාරක සභාවේදී  අනාවරණය වී ඇති බව හ්‍රි ලංකා පාර්ලිමේන්තුව පවසයි.

පාර්ලිමේන්තුව  වෙත කැඳවා තිබුණු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෝලීය කොවිඩ්  අර්බුදය හමුවේ සිය ඉලක්ක සම්පූර්ණ කිරීම අගය කළ රජයේ මුදල් පිළිබඳව කාරක සභාව විසින් මෙරට බදු ගෙවන්නන් සංඛ්‍යාත්මකව වැඩි කරගතයුතු බවද  මෙහිදී අවධාරණය කරන ලදි.

මේ පිළිබඳව අවධානයට ගැනුණේ,  2018 අංක 24 දරන දේශීය ආදායම් බදු පනත සඳහා හඳුන්වා දෙන ලද සං‍ශෝධන රැසක්  රජයේ මුදල් පිළිබඳව කාරක සභාවේදී සාකච්ඡාවට ගත් අවස්ථාවේදීය.  වසර 05 ක් සඳහා හඳුන්වා දුන් එම නව බදු සංශෝධන අනුව බදු ගෙවිය යුතු තනි පුද්ගලයකුගේ ආදායම් සීමාව රුපියල් ලක්ෂ 05 සිට  මිලියන 03 ක් දක්වා ඉහළ නංවා ඇත.

එසේම, ජාතිය ගොඩනැගීමේ බද්ද වැනි සමහර  බදුවලින්  බදු ගෙවන්නන් සම්පූර්ණයෙන් නිදහස් කිරීමද මෙම අනුමත නව බදු සංශෝධනවල විශේෂත්වයකි. රජයේ මුදල් පිළිබඳව කාරක සභාව ඒ අවස්ථාවේදී පෙන්වාදුන්නේ නිලධාරීන් පවසන ලෙස අය නොවන  බදු ආදායම්  ඉතුරු කිරීම් ලෙස පරිවර්තනය වීමට හැකියාවක්  තිබුණද  එයින් දිරිගැන්වීම‍ට ලක්වෙන අංශ සහ කර්මාන්ත සම්බන්ධව දෙපාර්තමේන්තුව අවධානයෙන් සිටිය යුතු බවයි.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

දේශිය කර්මාන්ත සහ ආයෝජන වැඩිදියුණු කිරීමට  මෙන්ම චිත්‍රපට සංස්ථාව වැනි ආයතනවල ඩිජිටල්කරණය සඳහා  දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව දක්වන උනන්දුව අගයන බවද මෙම අවස්ථාවේදී  රජයේ මුදල් පිළිබඳව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතා‍ විශේෂයෙන් පැවසීය.

පාර්ලිමේන්තුවේ දී  පැවති රජයේ මුදල් කාරක සභාව සඳහා එහි සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා , රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, , රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, අමාත්‍ය සරත් වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී  මහාචාර්ය රංජිත් බණ්ඩාර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී  ඉසුරු දොඩංගොඩ,   පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් ප්‍රනාන්දු සහභාගී වූ අතර සහ  සභාපතිතුමාගේ අවසරය මත පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත්  යන මහතා ද සහභාගි විය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පෝට්සිටි පනතේ තීන්දුව 18 දා පාර්ලිමේන්තුවට

Next Post

වසරක් කල් දැමූ එක්සත් රාජධානියේ මැතිවරණ කිහිපයක් අද  .

Related Posts

daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.