සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

අතරමඟ නැවැතුණු Campbell Avenue මහල් නිවාස ව්‍යාපෘතියට Westbury Residencies පණ දෙයි

by Lanka Sara Editor
ජූලි 24, 2024
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

මීට ටික කලකට පෙර කොළඹ නගරයේ හදවත වැනි ස්ථානයක අරඹා අත් හැර දමා කිසිවෙකුගේ අවධානය යොමු වී නොතිබුණු Campbell Avenue හි පිහිටි මහල් නිවාස ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට Westbury Residencies සමාගමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ මුහේස් ඇතුළු කණ්ඩායම ඉදිරිපත් වෙයි. ඔවුන් එම අභියෝගය භාර ගත්තේ එම ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට ඇති හැකියාව පිළිබඳව විශේෂඥයන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවා සැක පළ කළ පසුබිමකය. මුහේස් මහතාගේ අධීක්ෂණයෙන් සහ නායකත්වයෙන් ඇරැඹුණු එම ක්‍රියාවලියත් සමගම Campbell Avenue හි පිහිටි මහල් නිවාස ව්‍යාපෘතියට නව ජීවයක් ලැබෙන්නට විය.

ඉතා තීක්ෂණ ලෙස ඊට අදාළ සැළසුම් සැකසූ එම කණ්ඩායම පළමුවෙන්ම ව්‍යාපෘතිය හා බැඳුණු ඉතිහාසය පිළිබඳව පුළුල් අධ්‍යයනයක නිරත වූහ. ඒ හරහා එහි වැඩි දියුණු කළ යුතු අංශ මොනවාදැයි මැනවින් හඳුනා ගත්හ. පුළුල් වෙළෙඳපොළ සහ ශක්‍යතා අධ්‍යයන සමඟ මෙම ව්‍යාපෘතිය සාර්ථක කිරීමට ඔවුන්ට හැකි විය. භෞතික වශයෙන් එය යළි නඟා සිටුවීමට අමතරව ඊට අදාළ පාර්ශ්ව තුළ ව්‍යාපෘතිය පිළිබඳව යළි විශ්වාසය ගොඩනැඟීම වැදගත් බව වටහා ගත් Westbury කණ්ඩායම ඒ සඳහා අවශ්‍ය උපායමාර්ගික ක්‍රියාමාර්ගද නොපමාව ගත්තේය‍. ව්‍යාපෘතියට අදාළ සෑම අදියරකදීම විනිවිදභාවයට මුල් තැන දෙමින් වෘත්තිකයන් සහ ව්‍යවසායකයන් ඇතුළු අදාළ පාර්ශ්ව සමඟ විවෘතව සන්නිවේදනය කළ ඔවුහු මූල්‍ය දුෂ්කරතා වැනි අභියෝග ජය ගැනීමට නිර්මාණාත්මක සහ නව්‍ය විසඳුම් ක්‍රියාත්මක කළහ. Westbury Residencies අභියෝග රැසකට සාර්ථකව මුහුණ දෙමින් ඉතා කෙටි කාලයකින් මෙම ව්‍යාපෘතියට නව ජීවයක් දුන් අතර ඒ හරහා ඔවුන්ගේ විශිෂ්ටත්වය වඩාත් තහවුරු විය. Westbury Residencies – Colombo 10 යනුවෙන් නම් කර ඇති මෙම ව්‍යාපෘතිය යහපත් දැක්මක් උදෙසා නොසැළෙන කැපවීමෙන් යුතුව කටයුතු කිරීමෙන් සාර්ථකත්වය ළඟා කර ගත හැකි බවට කදිම සාක්ෂියකි.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Share69Tweet43
Previous Post

දේශබන්දුට ‍ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ආණ්ඩුව අභියෝග කරනව ද?… තීන්දුව ගැඹුරින්  සමාලෝචනය කර මතය කියන්න කැබිනට් මණ්ඩලය සූදානම් ලු…

Next Post

අර්ධ ශතක 49කට වඩා වටින ලකුණු 49…. ස්තුතියි ලොකු දුවේ… උඹ ගැන ආඩම්බරයි!

Related Posts

daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.