ඉන්දියාවේ හදන ඩ්‍රෝන යානා වලට චීන අමුද්‍රව්‍ය තහනම් වේ
චීනයේ නිෂ්පාදිත අමුද්‍රව්‍ය යොදා ගනිමින් යුධමය කටයුතු වලට යොදාගන්න ඩ්‍රෝන යානා නිෂ්පාදනය තහනම් කිරීමට ඉන්දීය රජය පියවරගෙන ඇත. ඒ අනුව...
චීනයේ නිෂ්පාදිත අමුද්‍රව්‍ය යොදා ගනිමින් යුධමය කටයුතු වලට යොදාගන්න ඩ්‍රෝන යානා නිෂ්පාදනය තහනම් කිරීමට ඉන්දීය රජය පියවරගෙන ඇත. ඒ අනුව...
ජී 20 සමුළුවට විවිධ අභියෝග එල්ල වන නමුත්, සභාපතිධුරය සඳහා ඉන්දියාව සාම්ප්‍රදායික නොවන ප්‍රවේශයක් අනුගමනය කළ අතර එය මිනිසුන් සමඟ...
චීනයේ කුටුම්භයන් හී ණය බර සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බවත් රැකියා වෙළෙඳ පොලේ සහ රැකියා සුරක්ෂිත භාවායේ පවතින අවිනිශ්චිත බවත්...
මේ වන විට මතභේදයට තුඩු දී ඇති චීනය තායිවාන අර්බුදය ක්‍රමාණුකූලව වර්ධනය වීමක් සිදුවිය හැකි බවත් එය රුසියානු යුක්‍රේන යුද...
බැංගලෝර් පදනම් කරගත් දේවාස් බහුමාධ්‍ය හා ඇමරිකානු භූමියේ එහි විදේශීය ආයෝජකයින්ට එරෙහිව සිදු කල දිගුකාලීන නීතිමය අරගලය විශාල ලෙස ජයග්‍රහණය...
පාකිස්ථානයේ, ආගමික සුළුතරයන්, ප්‍රධාන වශයෙන් හින්දු හා ක්‍රිස්තියානි කාන්තාවන් සේම ළමුන් ද දිගින් දිගටම තාඩන පීඩනවලට ලක් වන බවත්, එලෙසම...
මෑතකදී ඛලිස්ථාන් හිතවාදී ආධාකරුවන්, ඇමරිකාවේ පිහිටි ඉන්දියානු කොන්සල් කාර්යාලයට ගිනි තැබීමට උත්සාහ කිරීමත් සමඟ ඉන්දියාවට හා එහි රාජ්‍ය තාන්ත්‍රිකයින්ට සහය...
නේපාල හා ඉන්දියා සංවර්ධන සබඳතා වැඩසටහන යටතේ ඉන්දියාව විසින් නේපාලයට ගිලන් රථ 43ක් හා පාසැල් බස් රථ 50ක් තෑගි වශයෙන්...
ඉන්දියාවේ රෝහල් පුරාවට රුධිරය හා වෛද්‍ය සැපයුම් බෙදා හැරීම සඳහා ඩ්‍රෝන යානාවක් නිර්මාණය කිරීමට ශ්‍රී නගර් හි පදිංචිකරුවෙකු වන අබාන්...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සපුරාලීම සඳහා පාකිස්ථාන රජය විසින් විදුලි පාරිභෝගිකයින් උරණ කරමින් එරට මෙතෙක් ක්‍රියාත්මක වූ ඉහළ ගාස්තුවක් අය...
© 2020 - 2026 Lankasara.com.