දිවංගත ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගුණ සැමරුමට යුද්ධ හමුදාපති එක්වෙයි
දිලංක ගුණතිලක එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් අරාලි තුඩුවේ දී ඇටවූ අධිපීඩන බෝම්බයකට ගොදුරු වී 1992 අගෝස්තු 08 වැනිදා ජීවිතක්ෂයට පත් වූ...
දිලංක ගුණතිලක එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් අරාලි තුඩුවේ දී ඇටවූ අධිපීඩන බෝම්බයකට ගොදුරු වී 1992 අගෝස්තු 08 වැනිදා ජීවිතක්ෂයට පත් වූ...
දිලංක ගුණතිලක ඉදිරි මාසයක කාලය අතිශයින්ම තීරණාත්මක නිසාවෙන් රජය විසින් පනවා ඇති සෞඛ්‍ය නිර්දේශයන් දැඩි දෙන අනුගමනය කරන්නැයි කොවිඩ් -...
ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් තුළ කොවිඩ් මෘතදේහ ගොඩ ගැසෙන බැවින් ඒවා ආදාහනය සඳහා දැනට ක්‍රියාත්මක නොවන ආදාහනාගාර කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර...
ලාෆ් ගෑස් සමාගම තවදුරටත් ගෘහස්ත ගෑස් නිෂ්පාදනයේ නිරත නොවන බවට දැන්වීමත් සමඟ එම සිලින්ඩර පවතින ගෘහස්ත පාරිභෝගිකයන්ට ලීට්‍රෝ සමාගමේ නිල්...
කොවිඩ් අසාදිත රෝගියෙකු නිවස තුල තුළ හුදකලා කිරීම සහ කළමනාකරණය පිළිබඳ මාර්ගෝපදේශනය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. මේ වන...
ජපානය විසින් මෙරටට ලබාදෙන ඇස්ට්‍රාසෙනෙකා තොගයේ දෙවැනි තොගය වන ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 727,380 ක් අද දිවයිනට පැමිණ තිබේ. මෙම එන්නත්...
චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොරෝනා එන්නත ලබාගත් චීලී රාජ්‍ය වැසියන්ට තෙවන එන්නත් මාත්‍රාවක් ලබාදීමට එරට රජය තීරණය කර තිබේ. චිලී රාජ්‍යයේ...
ශ්‍රී ලංකාව තුළ වැඩිහිටි ජනගහනයෙන් වැඩි කොටසක් සම්පූර්ණයෙන් එන්නත් කරන තුරු විශාල ගෘහස්ථ රැස්වීම්, ගායන හා කතාකිරීමේ රැස්වීම් ආදිය ද...
කොළඹ ජාතික රෝහල, කළුබෝවිල සහ රාගම ඇතුළු ප්‍රධාන රෝහල් ගණනාවක් හදිසි තත්ත්වය යටතේ පවත්වාගෙන යන බව රෝහල් ආරංචි මාර්ග පවසයි....
රෝහල් මට්ටමෙන් ජනතාව අපහසුතාවට පත්වීම වැළැක්වීමේ ක්‍රමවේදයක් සැකසීමට අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, සෞඛ්‍ය නිලධාරීන් සෘජුව මැදිහත් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්විෂ මහතා...
© 2020 - 2026 Lankasara.com.