ජපානය විසින් මෙරටට ලබාදෙන ඇස්ට්‍රාසෙනෙකා තොගයේ දෙවැනි තොගය වන ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 727,380 ක් අද දිවයිනට පැමිණ තිබේ.
මෙම එන්නත් තොගය කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට ලබාදීමට අපේක්ෂා කෙරේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ් මෙම එන්නත් ලැබී ඇත.