සිරස සුපර් ස්ටාර් තුළින් ජනප්‍රිය වූ ගාමිණි සුසිරිවර්ධන දිවියට සමුදෙයි
රියැලිටි වැඩසටහනක් ඔස්සේ ගායන ක්ෂේත්‍රයට පිවිසි ජනප්‍රිය ගායන ශිල්පි ගාමිණි සුසිරිවර්ධන මහතා අද(14) උදෑසන අභාවප්‍රාත්ත විය. කලක් රෝගාතුරව පසුවූ ගාමිණී...
රියැලිටි වැඩසටහනක් ඔස්සේ ගායන ක්ෂේත්‍රයට පිවිසි ජනප්‍රිය ගායන ශිල්පි ගාමිණි සුසිරිවර්ධන මහතා අද(14) උදෑසන අභාවප්‍රාත්ත විය. කලක් රෝගාතුරව පසුවූ ගාමිණී...
සපුගස්කන්ද තෙල් පිරිපහදුව බොරතෙල් නොමැතිවීම හේතුවෙන් හෙට සිට සති කිහිපයකට වසාදැමීමට සිදුවන බව Ceylon petroleum storage terminals සමාගමේ ප්‍රකාශකයෙක් ලංකාසරට...
ඔස්ට්‍රියානු රජය විසින් එරට කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබානොගත් පුද්ගලයින් හට සංචරන තහනමක් පැනවීමට තීරණය කර ඇත. ඒ අනුව...
දිනෙන් දින ඉහළ යන රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණෙන් මාර්ග විනය සම්බන්ධව රියදුරන්ට විශේෂ පුහුණුවක් ලබා දීම සඳහා විශේෂ...
උඩවළවේ ජාතික වනෝද්‍යානයේ සිටි අලි පැටවකු සොරකම් කිරීමට දැරූ උත්සාහය පසුපස ප්‍රබල දේශපාලකයකු , පශු වෛද්‍ය මහාචාර්යවරයකු සහ නමගිය අලි...
"මිල පාලනයයි යහපාලනයයි අතර තියෙන මිල සංසන්දනය කරලා බැලුවොත් 2019 යහපාලනය යටතේ පරිප්පු කිලෝ එකක් 110යි මිල පාලනය යටතේ 275යි....
මුදල් අමාත්‍යවරයා ඊයේ ඉදිරිපත් කරන ලද අයවැය වාර්තාව 'මෙලෝ රහක් නැති බොරු දත්ත විජ්ජාවලින් පිරුණු පුස්සක්' බව සමගි ජනබලවේග කොළඹ...
රාජ්‍ය සේවය බරක් බවත් වසරක් යනතුරු කිසිදු ආකාරයකින් රාජ්‍ය සේවය සඳහා මයජන මුදල් වැයකිරීමේ හැකියාවක් නැතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ...
2022 අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.8%ක් එනම් රුපියල් බිලියන 1628ක් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත්...
මෙවර අයවැයේ වැදගත්ම යෝජනාව වන්නේ ගම සමඟ පිළිසඳර ග්‍රාමීය සංවර්ධන වැඩසටහන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අයවැය කතාව ඉදිරිපත්...
© 2020 - 2026 Lankasara.com.