පෙරහැරේදී චූලා අලියා බිය වී දිව ගියේ යැයි හිතනවා – සත්ව සංවිධාන කියන විදිහට මේ සතුන්ගේ පහසුකම් මඟහැර නෑ – හීලෑ අලි ඇතුන්ගේ සංගමයේ ලේකම්
මහනුවර ඇසල පෙරහරේ දෙවන කුඹල් පෙරහර පැවති ඊයේ (22) රාත්‍රියේ වීදී සංචාරය කරමින් තිබිය දී හදිසියේම කුලප්පු වී පෙරහර මාර්ගයේ...










