editor

editor

BUS

බලාපොරොත්තුව පැමිණි   වදයෙන් මිදී  අවුරුද්දට ගෙදර යන මිනිස්සු…

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද උදාවීමට ආසන්නය.  කොළඹ සහ ඒ අවට රැකියා සහ වෙනත් අවශ්‍යතා සඳහා රැඳී සිටි ජනතාව තම...

lavan

ඉරානයේ තෙල් පිරිපහදු යළි පණ ගැන්වේ: මාස දෙකකින් ධාරිතාව 80% දක්වා!

ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරවලින් හානි වූ තෙල් පිරිපහදු සහ බෙදාහැරීමේ මධ්‍යස්ථානවලින් 70%ත් 80%ත් අතර ප්‍රමාණයක්...

asha

ඉන්දීයානු සිනමා සංගීතයේ යුගයක් නිමා කරමින් ආශා බෝස්ලේ අභාවප්‍රාප්ත වෙයි!

ඉන්දීය සිනමා සංගීතයේ අසහාය ගායන ශිල්පිනියක වූ ආශා බෝස්ලේ අද (12) පෙරවරුවේ අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට ඇය 92 වැනි...

 ඇමරිකා – ඉරාන ඉස්ලාමාබාද් සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්… ආයෙත් ලෝකය මරණය අභියස ද?

කපිල කේ හීනටියන - ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී පැය 21ක් පුරා පැවැති අතිශය තීරණාත්මක සෘජු...

චම්පිකගේ දුරකථනය අධිකරණ භාරයට: නීතිමය පියවරක් ද? දේශපාලන මර්දනයක් ද?!

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ ජංගම දුරකථනය අධිකරණ නියෝගයක් මත පොලිස් භාරයට ගැනීමත් සමඟ මෙරට දේශපාලන කරළිය යළිත්...

බාල ගල්අඟුරු පාඩුව ජනතාව මත පටවන්නේ නැහැ – මහජන උපයෝගීතා කොමිසමෙන් ඒකමතික තීරණයක්!

උපේක්ෂා උඩුවැරැල්ල- ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම (PUCSL) විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලදී බාල හෝ අඩු තත්ත්වයේ ගල්අඟුරු භාවිතය හේතුවෙන් ඇතිවන...

නොරොච්චෝලේ ගල් අඟුරු ටෙන්ඩරයේ මහා පරිමාණ දූෂණය කෝප් කමිටුවේ දි හෙළි වුන හැටි! ඇත්ත කතාව කියවන්න….

ජාලිය වීරක්කොඩි - නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා 2025/2026 වාරයේදී ගල් අඟුරු ආනයනය කිරීමේ ක්‍රියාවලිය තුළ සිදුව ඇති අතිශය බරපතල මූල්‍ය...

සහෝදරත්වයෙන් අත්වැල් බැඳගෙන අභියෝග ජයගනිමු – අලුත් අවුරුදු පණිවිඩයෙන් ජනපති ඉල්ලයි!

භෞතිකව සහ ආධ්‍යාත්මිකව අලුත් වීමේ අපේක්ෂාව සංකේතවත් කරන, සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් විශේෂ පණිවිඩයක් නිකුත් කර...

ඉරානයට නව ගුවන් ආරක්ෂක පද්ධති සැපයීමට චීනය සැරසෙන බවට ඇමරිකානු බුද්ධි අංශ අනතුරු අඟවයි!

කපිල කේ හීනටියන - ඉදිරි සති කිහිපය ඇතුළත චීනය විසින් ඉරානය වෙත නවීන ගුවන් ආරක්ෂක පද්ධති තොගයක් ලබා දීමට සූදානම්...

Page 70 of 2835 1 69 70 71 2,835

Advertisements