ණය නොගෙවා බැංකුවට සින්න වූ ඉඩමක් වෙන්දේසිය කරද්දී මැර පිරිසක් සමග වෙන්දේසියට කඩා පැන්න දයා ගමගේ බැංකුකරුවන්ට තර්ජනය කර වෙන්දේසිය කඩාකප්පල් කරලා…
ඉඩමක් උකස් කර NDB බැංකුවෙන් රුපියල් මිලියන 225ක ණය මුදලක් ලබා ගෙන එම ණය ගෙවීම පැහැර හැරිය හිටපු ඇමති සහ...










