සෙනසුරාදා, ජූලි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධිවේගයේ කුරුඳුගහ හැතැප්ම පිවිසුමේ දී ලොරි රථයක් ගිනිගෙන සම්පූර්ණයෙන් දැවී යයි…

by editor
අගෝස්තු 11, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ – බළපිටිය

මීරිගම සිට පැමිණි ලොරි රථයක් ඇල්පිටිය කුරුදුගහහැතැප්ම අධීවේගී පිවිසුම් මාර්ගයේදී අද (11) දහවල් ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

කුකුළු මස් පටවාගෙන පැමිණි මෙම ලොරි රථය අධීවේගී මාර්ගයෙන් පිටවි මුදල් ගෙවීමේ කව්ලුව අභියසදී මාර්ගයේ වැටේ වැදී ඇති බවත් එහිදී පෙරලී ඇති ලොරිය විනාඩි කිහිපයක් ඇතුළත ගිනිගෙන ඇති බවත් ඇල්පිටිය පොලීසිය කියයි.

ලොරි රථයේ රියදුරු සහ සහයකයින් දෙදෙනා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ. දෙදෙනෙක් කම්පන තත්ත්වයෙන් හා එක් අයෙකු සුළු තුවාල සහිතව ප්‍රතිකාර ලබන බව ඇල්පිටිය මූලික රෝහල කියයි.

ලොරි රථයේ පැටවිය හැක්කේ කිලෝ ග්‍රෑම් 2500 ක් බවත් එහි කිලෝග්‍රෑම් 4500 කට අධික ප්‍රමාණයක් රැගෙන විත් තිබෙන බවත් ඒ නිසාම ලොරි රථය පාලනය කර ගැනීමට නොහැකිව පාරෙන් ඉතට පැන මාර්ගයේ වැටේ වැදී ඇති බවත් ඇල්පිටිය පොලීසිය පරීක්ෂණ වලදී තහවුරු කරගෙන තිබේ.

RelatedPosts

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

කුරුදුගහහැතැප්ම අධිවේගී මාර්ග පිවිසුමේ ගිනි නිවීමේ රථය අළුත්වැඩියා කටයුත්තක් සඳහා රැගෙන ගොස් තිබෙන නිසා ගාල්ල පින්නදූව පිවිසුමේ ගිනි නිවීමේ රථය ගෙන්වා ගෙන ලොරි රථයේ ගින්න නිවීමට කටයුතු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

ප්‍රමාදය හේතුවෙන් එවිට ලොරි රථය සම්පූර්ණයෙන්ම දැවී ඇතැයි අධිවේගී මාර්ග පොලිස් මුර පොළේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිස් ලොක්කෙකුගේ පුතෙක් හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ එකක් සමග STF අත් අඩංගුවට…

Next Post

මුලතිව් හමුදා කඳවුරකට ඇතුළු වූ බව කියන පුද්ගලයෙකුගේ මරණය සම්බන්ධයෙන් හමුදා සාමාජිකයින් තිදෙනෙකු අත්අඩංගුවට!

Related Posts

president secretariat sri lanka
පුවත්

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ජූලි 25, 2026
පුවත්

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

ජූලි 25, 2026
shootin
පුවත්

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

ජූලි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
president secretariat sri lanka

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ජූලි 25, 2026

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

ජූලි 25, 2026
shootin

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

ජූලි 25, 2026
ADVERTISEMENT
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!
  • ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!
  • තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.