සෙනසුරාදා, ජූලි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර සිංහල වෙළෙඳ සංගමයේ මූල්‍ය සමාගම අන්දා කෝටි දෙකක පොල්ලක් තැබූ ව්‍යාපාරිකයෙක් සීඅයිඩී අත් අඩංගුවට…

by editor
අගෝස්තු 11, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර සිංහල වෙළෙඳ පෙරමුණට අනුබද්ධිතව පවත්වාගෙන යන මූල්‍ය සමාගමකට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රුපියල් කෝටි 02 ක ණය මුදලක් ලබාගෙන එම මුදල් නොගෙවා පැහැර හැර සිටි  මහනුවර ව්‍යාපාරිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.‍

මෙම පුද්ගලයා  වාහන ආනයනය කිරීම සඳහා අදාළ ණය මුදල ලබාගෙන  ඇත්තේ  ඇපකර ලෙස වාහන වලට අදාළ ලියකියවිලි කිහිපයක් මූල්‍ය සමාගමට ලබා දිමෙනි. ණය මුදල් පැහැර හැරීමෙන් අනතුරුව කළ සොයා බැලීමේ දි අනාවරණය වන්නේ මෙම තැනැත්තා ඇපකර ලෙස තැන්පත් කළ වාහන ඔහු විසින් විකුණා ඇති බවය.

මහනුවර සිංහල වෙළෙඳ පෙරමුණේ සභාපති යසස් චන්ද්‍රසේකර ප්‍රකාශ කරන්නේ වෙළෙඳ පෙරමුණේ සමාජිකයින්ගේ මුදල් යොදවා අදාළ මූල්‍ය සමාගම පවත්වාගෙන යන්නේ  සාමාජිකයින් ගේ ව්‍යාපාර කටයුතු ප්‍රවර්ධනය වෙනුවෙන් සහන පොලියක් යටතේ ණය මුදල් ලබා දීමට බවය.

සභාපතිවරයා පවසන්නේ මෙම ව්‍යාපාරිකයා මීට පෙර වාහන ආනයනයට ණය මුදල් ලබාගෙන එම ණය මුදල කලට වේලාවට නිසි අයුරින් පියවා විශ්වාසය තහවරු කරගැනීමෙන් අනතුරුව මෙම වංචාව සිදුකර ඇති බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමෙන් පසු ඔවුන් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට සැකකරු ලබා දී තිබූ ලියකියවිලි සහ මූල්‍ය සමාගමට ලබා දී තිබූ ලියකියවිලි ඔවුන් භාරයට ගෙන රස පරීක්ෂක වෙත යොමුකර වාර්තාවක් ලබා ගැනීමෙන් අනතුරුව තහවුරු වී ඇත්තේ සැකකරු මූල්‍ය සමාගමට ලබා දී තිබූ ලියකියවිලි ව්‍යාජ ඒවා බවය.

RelatedPosts

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුලතිව් හමුදා කඳවුරකට ඇතුළු වූ බව කියන පුද්ගලයෙකුගේ මරණය සම්බන්ධයෙන් හමුදා සාමාජිකයින් තිදෙනෙකු අත්අඩංගුවට!

Next Post

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත අභියෝගයට ලක් කරමින් පොහොට්ටුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්…

Related Posts

president secretariat sri lanka
පුවත්

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ජූලි 25, 2026
පුවත්

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

ජූලි 25, 2026
shootin
පුවත්

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

ජූලි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
president secretariat sri lanka

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ජූලි 25, 2026

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

ජූලි 25, 2026
shootin

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

ජූලි 25, 2026
ADVERTISEMENT
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!
  • ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!
  • තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.