සජිත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කැඳවීමට නියමිතයි!.. එම කොමිසමේ ආරංචි මාර්ග පවසයි…
සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවීමට නියමිත බව වාර්තා වේ....
සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවීමට නියමිත බව වාර්තා වේ....
සිම්බාබ්වේ ශ්‍රී ලංකා පළමු විස්සයි 20 තරගයේ සිම්බාබ්වේ ඉනිම අවසන්ය. හරාරේ ක්‍රීඩා සමාජ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන කාසියේ වාසිය දිනාගෙන...
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක් පත් කරනු ලැබ ඇත.මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපතිවරයා විසින් අද...
දිනසේන රතුගමගේ - පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කිළිනොච්චියේ ළමා නිවාසවලින් 2024 අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්...
මේ වන විට අංශ තුනේදීම ශ්‍රී ලංකා පිලට නැතිවම බැරි ක්‍රීඩකයා වන පැතුම් නිශ්ශංක හීන් නූලෙන් ඉවත් කර දැමීමේ කුමන්ත්‍රණයක්...
නිල් පැහැති බිත්තර දමන කිකිළියක් ඉන්දියාවෙන් හමුවී තිබේ. මෙම කිකිළිය බිත්තර දැමීමට පටන් ගත් අවස්ථාවේ සිට සුදු බිත්තර දැමූ නමුත්...
පසුගිය කාලයේ සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීම් විස්සකට අධික ප්‍රමාණයකට කඩිනමින් අධි චෝදනා ගොනු කරන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ...
මාළිගාවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමකින් වාහන අමතර කොටස් අලෙවිසලසක සේවකයෙක් තුවාල ලබා තිබේ. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර...
අද දිනයේ චීනයේ පැවැත්වෙ පෙළපාළියට ඇමරිකාවට ආරාධනා කර නැති බවත් ඔවුන් සිදුකර ඇත්තේ කුමන්ත්‍රණයක් බවත් ඩොනලඩ් ට්‍රම්ප් ස්වකීය සමාජ මාධ්‍ය...
අද, චීනය ටියනන්මෙන් චතුරශ්‍රයේ යෝධ හමුදා පෙළපාළියක් පැවැත්වීය. පෙළපාළිය දෙවන ලෝක යුද්ධය අවසන් වීමේ 80 වන සංවත්සරය සනිටුහන් කළ අතර...
© 2020 - 2026 Lankasara.com.