සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිල් පාට බිත්තර දමන කිකිළියක් ඉන්දියාවෙන් හමුවෙයි!

by editor
සැප්තැම්බර් 3, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

නිල් පැහැති බිත්තර දමන කිකිළියක් ඉන්දියාවෙන් හමුවී තිබේ.

මෙම කිකිළිය බිත්තර දැමීමට පටන් ගත් අවස්ථාවේ සිට  සුදු බිත්තර දැමූ නමුත් පසුගිය සෙනසුරාදා සිට ඇය දමන බිත්තර නිල් පැහැයක් ගෙන තිබීම පශු වෛද්‍යවරුන් විශ්මයට පත් කර ඇත.

එම කිකිළිය හිමි කර්නාටක ප්‍රාන්තයේ දවානගරේ නෙල්ලූර් ගම්මානයේ වෙසෙන ඉදිකිරීම් සේවකයෙක් වූ සයිඩ් නූර් නැමැත්තෙකුටය. බීබීසිය වාර්තා කරන්නේ මේ වනවිට නිල් පැහැති බිත්තර දමන කිකිළිය දකින්නට   ගම්වාසීන් වැල නොකැඩී නූර් ගේ නිවසට පැමිණෙන බවය.

නිල් පැහැති බිත්තර දමන මෙම කිකිළිය ආසියානු කිකිළි විශේෂයක්වන අසීල් වර්ගයට අයත් කිකිළියක බව පශු වෛද්‍යවරු කියති. සමාන්‍යයෙන් මෙම කිකිළියන් දින 10ක් එක් දිගට බිත්තර දමා දින 15ක් විවේක ගෙන නැවත දින 15ක් එක දිගටම බිත්තර දමන බවත්, මේ වර්ගයේ කිකිළියක් වසරකට බිත්තර 100 සිට 126ක ප්‍රමාණයක් දැමීම සාමාන්‍ය ස්වරූපය බවත් පශු වෛද්‍යවරු විස්තර කරති.

එහෙත් මෙම අරුම පුදුම කිකිළිය බිත්තර දැමිම ආරම්භ කළ දින සිටම දිනපතා බිත්තරය බැගින් දමා තිබුණු බව හිමිකරු පවසයි.

“මේ ආරංචිය විශ්වාස කරන්න අමාරුයි,”  නිලු පැහැති කිකිළි බිත්තර ගැන  කර්ණාටක පශු වෛද්‍ය සත්ව හා ධීවර විශ්වවිද්‍යාලයේ කුකුළු පාලන විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය මොහොමඩ් නදීම් ෆෙරෝස් බීබීසීයට පවසා තිබුණේය.

RelatedPosts

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

මෙම කිකිළිය නිල් බිත්තර දමන හේතුව තවමත් පැහැදිලි නැතත් ඒ ගැන පුළුල් පර්යේෂණ ක්‍රියාවලියක් ආරම්භ කර ඇතැයි ඉන්දීය පශු වෛද්‍යවරු පවසති. ( බීබීසී )

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හොරා කෑ බවට චෝදනා ලද දේශපාලකයින් සහ රාජ්‍ය නිලධාරීන් 20කට වැඩි ප්‍රමාණයකට අධි චෝදනා…

Next Post

පැතුම්ට කැපිල්ලක්… පිළිගත හැකි හේතුවක් නැතිව විස්සයි 20 තරගාවලියෙන් ඉවත් කරන්න හදයි…

Related Posts

පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.