නිරෝධායන ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල කඩ – ඖෂධ හල් හෙට විවෘතයි.
නිරෝධායන ඇඳරි නීතිය පනවා ඇති සියලුම ප්‍රදේශවල වෙළෙඳසල් හා ඖෂධ හල් හෙට (15) උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා විවෘත...
නිරෝධායන ඇඳරි නීතිය පනවා ඇති සියලුම ප්‍රදේශවල වෙළෙඳසල් හා ඖෂධ හල් හෙට (15) උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා විවෘත...
අඹන්පොළ ප්‍රාදේශීය රෝහල අද කොවිඩ් ඇසාදිතයන් සඳහා වෙන් කළ රෝහලක් ලෙස පරිවර්තනය වුනේය. අද දහවල් ගම්පහ සහ පින්නවල ප්‍රදේශවලින් රෝගීන් හය...
තවමත් ලංකාව තුළ කොවිඩ් වෛරසය සමාජගත වී ඇතැයි විද්‍යාත්මකව තහවුරු නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අද (15) පැවසීය. දැනට...
නව නිරෝධායන නීති ඇතුළත් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අද (15) කටයුතු කළාය. නව නිරෝධායන නීති...
මිනුවන්ගොඩ - කීර්ති ප්‍රනාන්දු- මිනුවන්ගොඩ අවට ගම්මානවල කෙරෙන පී.සී.ආර් පරීක්ෂණවලින් විශාල ප්‍රමාණයක් ආසාදිතයන් හමුවෙමින් ඇති පරිසරයක ජංගම බේකරි රථ හරහා...
මහනුවර අවදානමට ලක්ව ඇති ගොඩනැගිලි 14 අතුරින් මාරක අවදානමට ලක්ව ඇති අංක එකේ ගොඩනැගිල්ල සිසු දරුවන් 4000ක් පමණ සහභාගී කරවා...
මිනුවන්ගොඩ - කීර්ති ප්‍රනාන්දු- මිනුවන්ගොඩ ගම්මාන 03කට සංචරණ සීමා පැනවේ... ගම්පහ ගම් 6කට සංචරණ සීමා... මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම...
මරණය පිළිබඳ බිහිසුණු සෙවනැලි අතර හුදකලා කළ බියපත් මිනිසුන්ගේ ගිලි ගිය දෑස් දකිමින් හිඳිමු. සිනා පොදක් නැත. සාද කතා නැත....
හිටපු කැබිනට් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට ආරක්ෂාව සැපයූ පොලිස් කොස්තාපල්වරයා ඊයේ (13) හවස වැල්ලවත්තේ දී අත්අඩංගුට ගත්තේ සැකකරුවෙක් ලෙස...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සොයුරු රියාද් බදියුදීන් නිදහස් කර යැවීම සම්බන්ධව නීතිපති උපදෙස්...
© 2020 - 2026 Lankasara.com.