බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තවමත් වෛරසය සමාජගත වීමේ මට්ටමට ඇවිත් නෑ,.. එක්ව උවදුරින් බේරෙමු

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

by editor
ඔක්තෝබර් 15, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

තවමත් ලංකාව තුළ කොවිඩ් වෛරසය සමාජගත වී ඇතැයි විද්‍යාත්මකව තහවුරු නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අද (15)  පැවසීය.

දැනට තැනින් තැන වාර්තාවන කොවිඩ් රෝගීන් සියලු දෙනාම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආසාදිතන්ගේ මූලයකට සම්බන්ධ බවත් වසංගත රෝග විද්‍යා අංශයේ විද්‍යාත්මක ගණනය කිරීම් අනුව මේ නිගමනයට පැමිණ ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

“ලංකාවෙන් වාර්තාව වී ඇති මුලු කොවිඩ් ආසාදියන් ගණන 5170ක්.  මින් 1720ක් ඉන්නෙ 33 වැනි පොකුරෙ. ඒ කියන්නේ මිනුවන්ගො බ්‍රැන්ඩික්ස් ආයතනයෙ පොකුරෙ. තවමත් මේ රොගීන් වාර්තා වන ප්‍රමාණය යම් කිසි සම්බන්ධයක් තියනවා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස පොකුරට. මේ නිසා අපි තරයේ විශ්වාස කරනවා තවමත් රෝගය සමාජ ගත වෙලා නෑ, මේක විද්‍යාත්මක තහවුරු කිරීමක්.“

“ අද මේ වනවිට කොවිඩ 49ක් වාර්තා වුනා. අප ඔබට යළිත් අවධාරණය කරනවා මුඛ පළඳින්න. මුඛ ආවරණයක් තියනවා නම් ඔබට කොවිඩ් වැළඳිමට ඇති අවදානම සියයට 70ක් අඩුයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

හැකි පමණින් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගැනීම. අත් සේදීම. ඇස් නාසය මුඛය අත් නොතිබීම ගැන සිහි තබා ගන්න.  මෙවර ආසාදනය වන වෛරසයේ ප්‍රබලතාවය මීට පෙර තිබුණු වෛරස් ප්‍රභේදයට වඩා වැඩියි.    එය පිලිගන මේ වෛරසයට හසු නොවී ජීවත් වීමේ පිළිවෙතට අනුගත වන්න.“

මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කියා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාස්ක් එක නිකටෙ නම් දඩය රුපියල් දහ දාහයි… මාස හයක් හිරේ…

Next Post

රෝගීන් 06 දෙනෙකුගෙන් අඹන්පොල ප්‍රාදේශී රෝහල කොවිඩ් ප්‍රතිකාර අරඹයි..

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.