මිලෙන් 42% කොමිස්.. ලංකාවෙ හදනවට වඩා ඖෂධ ආනයනය ලාබයි.
නතාෂා නෙත්මිණි දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය කරනවාට වඩා විදේශීය වශයෙන් ඖෂධ ආනයනයන කිරීමෙන් විශාල මුදලක් ඉතිරිකර ගත හැකි බව සෞඛ්‍යවෘත්තිකයින්ගේ...
නතාෂා නෙත්මිණි දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය කරනවාට වඩා විදේශීය වශයෙන් ඖෂධ ආනයනයන කිරීමෙන් විශාල මුදලක් ඉතිරිකර ගත හැකි බව සෞඛ්‍යවෘත්තිකයින්ගේ...
තුෂාරී කළුබෝවිල - ගිණිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති කැළඹිලි ස්වභාවය ඉදිරි පැය 24-28 අතර කාලයේදී පීඩන අවපාතයක්...
පී.සී.ආර් මග හරින හෝ පී.සී.ආර් පරීක්ෂණ සඳහා ව්‍යාජ ලිපිනයන් ලබා දෙන බණ්ඩාරගම අටලුගම පදිංචි පුද්ගලයන් වෙත නව නිරොධායන පනත යටතේ...
අතිපූජ්‍ය නාපන පේමසිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩුවූ එම ධූරයට මීරිගම මිණිඔළුව විද්‍යාවාස මහ පිරිවෙණ් විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය අනුනායක...
දිනසේන රතුගමගේ - විශාල උත්සව පවත්වා මහවිරු උළෙල පැවැත්වීමට පවත්නා තත්ත්වය යටතේ හැකියාවක් නැතත් හැකි අයුරින් මහවිරුවන් සැමරීමට කටයුතු කරණ...
දිනසේන රතුගමගේ උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම්ට සර්පයෙකු දෂ්ඨ කිරීම නිසා ඊයේ (21) යාපනය මන්තිහෙයි රෝහලට ඇතුළත් කොට තිබේ....
මාතර සම්පත් - වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ 1965 වර්ෂයේ ප්‍රථම රැකියාවෙන් උපයාගත් මෝටර් රථය පසු කාලීනව එම් .එස්. අමරසිරි සන්තකයේ...
රජය ඊයේ (21) දිනය තුළ කොවිඩ් මරණ 09ක් වාර්තා කළේය. දැනට දිනකට වාර්තාකළ වැඩිම මරණ ප්‍රමාණය මෙය ය. මරණ 09න්...
බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කළ පුද්ගලයන් විසින් සෞඛ්‍ය අංශ මඟින් එම සාම්පල ලබා ගැනීමේදී ලබා දී ඇති වැරදි...
පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයන් 230ක් අද දින තුළ වාර්තා වූ බව රජය නිවේදනය කරයි. ඒ අනුව අද දිනය තුළ...
© 2020 - 2026 Lankasara.com.